Aliens ලා පැවත එන්නෙත් ඇත්තටම අපෙන්මද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Na ban අපි එන්නේ Aliens ලාගෙන්. Ape ලෝකේ aliens la experiment ekak කරන්න use karapu planet එකක්. උන් experiment 🧪 Eka Iwara karala apahu giya, අපි දැන් ඒ මුල් experiment eken ena පරම්පරාව.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    Good one 👍






    @NRTG

    👆
    මුන්ගෙ පරම්පරාවෙ ආදීතමයා කල්පිටියෙ බූරුවෙක්.

    Angry Season 9 GIF by Shameless
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,522
    113
    Colombo
    මේක ඇත්තක්ද ?


    ඕක බොරු බන්. අපි එලියන්ස්ලාගෙන් පැවත එන්නේ. එෆ් බී එකේ ඕක ලොකුවට යනවා. මාත් ඒ ගෲප් එකට ලියනවා. මම අනුරාධපුරයේදී යූ එෆ් ඕ එකකුත් දැක්ක ඒ අතින් මම වාසනාවන්තයි කියල හතෙනවා. 2017 දී දැක්කේ. කරුමෙ කියන්නේ මට ඒක පොටෝ ගන්න වුනේ නැහැ පෝන් බැටරි ඩෙඩ් නිසා. හැබැයි මම ඒක මතක තියන් ඇවිල්ලා ඇන්දා