headphone දෙකක් ගෙන්න ගන්න ඕනෙ.
හෙන කාලෙකට කලින් හදපු එකවුන්ට් එකක් තියෙනව, ඉතින් කූපන් එකක් ලැබුනෙ නැහැ අලුත් එකවුන්ට් එකක් හැදුවට.
එතකොට ඔය ෆේස්බුක් එකේ කට්ටිය කොහොමද එක දිගට එකවුන්ට් හද හද බඩු ගෙන්නන්නෙ? මං අලුත් browser එකක් install කරලත් ට්‍රයි කලා, ඒත් නැහැ. තව දෙයක්, ෆේස්බුක් ali groups වලට ගිහිල්ල බැලුවම ඒකෙ උන් කූපන් විකුණනවයි, unpaid කියල එකක් විකුණනවයි, හෙනම complicated සීන් එකක්. මේ මොනව ගැනද උන් කතා වෙන්නෙ?
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න please new account ekak hadana kramayak. වවාගෙන කන්න/බිස්නස් කරන්න නෙමේ, අනිත් උන් අලි එකෙන් එක දිගට බඩු ගෙනල්ල ෆේස්බුක් ශොපුත් දාල, ඉතින් මන් එක සැරයක් කලාට කමක් නැහැ කියල හිතනව. මේ කාලෙ රුපියල් 100ක් ඉතුරු උනත් වටිනව, ඒකයි