aliexpress එකවුන්ට්

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    headphone දෙකක් ගෙන්න ගන්න ඕනෙ.
    හෙන කාලෙකට කලින් හදපු එකවුන්ට් එකක් තියෙනව, ඉතින් කූපන් එකක් ලැබුනෙ නැහැ අලුත් එකවුන්ට් එකක් හැදුවට.

    එතකොට ඔය ෆේස්බුක් එකේ කට්ටිය කොහොමද එක දිගට එකවුන්ට් හද හද බඩු ගෙන්නන්නෙ? මං අලුත් browser එකක් install කරලත් ට්‍රයි කලා, ඒත් නැහැ. තව දෙයක්, ෆේස්බුක් ali groups වලට ගිහිල්ල බැලුවම ඒකෙ උන් කූපන් විකුණනවයි, unpaid කියල එකක් විකුණනවයි, හෙනම complicated සීන් එකක්. මේ මොනව ගැනද උන් කතා වෙන්නෙ?

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න please new account ekak hadana kramayak. වවාගෙන කන්න/බිස්නස් කරන්න නෙමේ, අනිත් උන් අලි එකෙන් එක දිගට බඩු ගෙනල්ල ෆේස්බුක් ශොපුත් දාල, ඉතින් මන් එක සැරයක් කලාට කමක් නැහැ කියල හිතනව. මේ කාලෙ රුපියල් 100ක් ඉතුරු උනත් වටිනව, ඒකයි
     
    • Like
    Reactions: geethq

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    එහෙම ගෲප්ස් තියේද බන් කූපන් විකුනන, ශුවර් කරන්න පුලුවන්ද. දාපන් බලන්න ලින්ක්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    Temporary Email වලට මචන් එකවුන්ට් හදන්නේ..
    එකවුන්ට් හදලා එකම ඇඩ්‍රෙස් පාවිච්චි කරන්න එපා.. පොඩ්ඩක් වෙනස් කරලා දාන්න..
    පේමන්ට් කරන්න එපා එකම කාඩ් එකෙන්..
    උන් කාඩ් එක ට්‍රැක් කරනවා..
    කාඩ් 3 ක් 4 ක් තියා ගන්න.
    එතකොට පුළුවන් ගන්න..

    අනික ඔය ගොඩක් අය කරන්නේ..අයිටම් එක තෝරලා Unpaid දානවා..ඊට පස්සේ ෆේස්බුක් එකේ කාට හරි වටිනාකම රුපියල් වලින් ගෙවලා ඌට කියනවා අලිඑක්ස්ප්‍රෙස් එකේ අර බාන්ඩෙට අදාල පේමන්ට් එක කරන්න කියලා .. අරූ කරාම.. කාඩ් ට්‍රැකින් ඉසූ මුකුත් නෑ.. කේස් නෑ.. සෙකියුරිටි රීසන් නෑ..හරිම ලේසී..

    දැන් අලුත් අප්ඩේට් එකක් තියෙනවා ඇවිත් ..එකෙන් ඇඩ්‍රෙස් එක එඩිට් කරන්න පුළුවන් පේමන්ට් කරාට පස්සේ .. ඒ නිසා වෙන කෙනෙක් ට එකවුන්ට් එක දෙනකොට බොරු ඇඩ්‍රෙස් එකක් දානව පස්සේ ඒක වෙනස් කරනවා.. එතකොට පෞද්ගලික තොරතුරු යන්නේ නෑ එලියට. අයිටම් එකට පේමන්ට් කරලා සතියක් වගේ යනකොට එකවුන්ට් එකත් ක්ලෝස් .. 🤣🤣
     
    Thanks bro, කියල දුන්නට:-) මට card එක හමා අවුල වෙලා තියෙන්නෙ එහෙනන්
     
    • Love
    Reactions: charitha2011

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එහෙම ගෲප්ස් තියේද බන් කූපන් විකුනන, ශුවර් කරන්න පුලුවන්ද. දාපන් බලන්න ලින්ක්
    https://web.facebook.com/groups/165556574147316
    meke innawa wikunana ewn. man deparak gatta podi podi items wagayak danna. rupiyal 100 200 ne ban oka amutuwen sure karanna deyak na
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ubala owa karala aliexpress lankawata shipping nathi kralama dapalla puluwan nam
    මන් කිව්ව වගේ, ඔහොම එක දිගටම ගෙන්නල ගෙන්නල ෆේස්බුක් එකේ ශොප් පවා කරන උන් ඉන්නව බන්, මොනා කරන්නද. its not fair that life is unfair:-(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    Temporary Email වලට මචන් එකවුන්ට් හදන්නේ..
    එකවුන්ට් හදලා එකම ඇඩ්‍රෙස් පාවිච්චි කරන්න එපා.. පොඩ්ඩක් වෙනස් කරලා දාන්න..
    පේමන්ට් කරන්න එපා එකම කාඩ් එකෙන්..
    උන් කාඩ් එක ට්‍රැක් කරනවා..
    කාඩ් 3 ක් 4 ක් තියා ගන්න.
    එතකොට පුළුවන් ගන්න..

    අනික ඔය ගොඩක් අය කරන්නේ..අයිටම් එක තෝරලා Unpaid දානවා..ඊට පස්සේ ෆේස්බුක් එකේ කාට හරි වටිනාකම රුපියල් වලින් ගෙවලා ඌට කියනවා අලිඑක්ස්ප්‍රෙස් එකේ අර බාන්ඩෙට අදාල පේමන්ට් එක කරන්න කියලා .. අරූ කරාම.. කාඩ් ට්‍රැකින් ඉසූ මුකුත් නෑ.. කේස් නෑ.. සෙකියුරිටි රීසන් නෑ..හරිම ලේසී..

    දැන් අලුත් අප්ඩේට් එකක් තියෙනවා ඇවිත් ..එකෙන් ඇඩ්‍රෙස් එක එඩිට් කරන්න පුළුවන් පේමන්ට් කරාට පස්සේ .. ඒ නිසා වෙන කෙනෙක් ට එකවුන්ට් එක දෙනකොට බොරු ඇඩ්‍රෙස් එකක් දානව පස්සේ ඒක වෙනස් කරනවා.. එතකොට පෞද්ගලික තොරතුරු යන්නේ නෑ එලියට. අයිටම් එකට පේමන්ට් කරලා සතියක් වගේ යනකොට එකවුන්ට් එකත් ක්ලෝස් .. 🤣🤣

    යක්ක පුතාල ගැම්මෙන් ඕව කරනවා
    ඊට පස්සේ අලිඑක්ස්ප්රස් ලංකාවම බැන් කරනවා
    ඉන්දියාව බැන් කරලා තියෙන්නේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    යක්ක පුතාල ගැම්මෙන් ඕව කරනවා
    ඊට පස්සේ අලිඑක්ස්ප්රස් ලංකාවම බැන් කරනවා
    ඉන්දියාව බැන් කරලා තියෙන්නේ
    IT වැඩ්ඩො ඔක්කොම ඉන්නේ ඉන්දියාවේ නෙ
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මන් කිව්ව වගේ, ඔහොම එක දිගටම ගෙන්නල ගෙන්නල ෆේස්බුක් එකේ ශොප් පවා කරන උන් ඉන්නව බන්, මොනා කරන්නද. its not fair that life is unfair:-(
    wadikal karanna hamba wenne na ban
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    අනික ඔය ගොඩක් අය කරන්නේ..අයිටම් එක තෝරලා Unpaid දානවා..ඊට පස්සේ ෆේස්බුක් එකේ කාට හරි වටිනාකම රුපියල් වලින් ගෙවලා ඌට කියනවා අලිඑක්ස්ප්‍රෙස් එකේ අර බාන්ඩෙට අදාල පේමන්ට් එක කරන්න කියලා .. අරූ කරාම.. කාඩ් ට්‍රැකින් ඉසූ මුකුත් නෑ.. කේස් නෑ.. සෙකියුරිටි රීසන් නෑ..හරිම ලේසී..

    👆මෙන්න මේ කතාව තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ?
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    👆මෙන්න මේ කතාව තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ?
    එකවුන්ට් තුනක් හතරක් හෝ ඊට වඩා වැඩි ගනනක් එක දවසේ හදලා පේමන්ට් එක කරන්න ගියොත් ඩිවයිස් ට්‍රැක් වෙලා සෙකියුරිටි රීසන් ඇවිත් ආයේ එකවුන්ට් එකට මොබයිල් වෙරිෆයි දෙනකම් පාවිච්චි කරන්න බැරුව යනවා..ඒක මග හරව ගන්න Fake Visa Card Genarator හරහා අයිටම් තෝරලා පේමන්ට් කරනවා.ඇත්තටම පේමන්ට් එකක් වෙන්නේ නෑ කාඩ් අවුලක් කියලා අයිටම් එක සේව් වෙලා තියෙනවා පස්සේ ගෙවනකම්..ඊට පස්සේ දවසකට එක ගානේ ගෙවන්න පුළුවන් ..

    එහෙම නැත්තම් වෙන කෙනෙක් ට එකවුන්ට් එක යවලා ඌට කියලා පේමන්ට් එක කර ගන්න පුළුවන් ..ඒක වාසී මොකද කාඩ් එක ට්‍රැක් වෙන්නේ නෑ එතකොට