Aliexpress එකෙන් කුණු කොල්ලයට බඩු ගමු🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    AliExpress එකේ රුපියල් 1.8 ට සෑහෙන වටිනා පොඩි පොඩි items තියෙනවා . හැබැය අලුත් Users ලාට තමා ගන්න පුළුවන් . අලුත් Account එකක් හදා ගත්තොත් මේ Offer එක හම්බ්බූ වෙනවා .
    sketch-1599286047482.png

    මුලින්ම මේ New Use r Zone කියන එකට යන්න.
    20200905-113143.jpg

    මේ වගේ රුපියල් 1.8 ට items දාස් ගාණක් තියෙනවා හැබැයි ගන්න පුළුවන් එකක් විතරයි 😛
    20200905-112920.jpg

    20200905-112946.jpg

    20200905-113114.jpg

    20200905-113038.jpg

    ඔය උඩ ඔක්කොම තියෙන්නේ රුපියල් 1.80 වට ගන්න පුළුවන් items 😛 මම order කාරා හරියටම card එකෙන් කැපෙන්නේ 0.01USD විතරයි . 90% වාගේ items ශ්‍රී ලංකාවට Shipping Free එතකොට ගෙදරටම එන්න යන්නේ රුපියල් 1.80 වයි 🤩 තව USD 3 Discount එකක් ගන්න පුළුවන් වෙන ඕනෙම 4 usd වලට වැඩි item එකකට🤩
    sketch-1599285922153.png

    මේ මම 64GB Usb Pen එකක් පුංචි 1.04 USD වලට order කාරා 🤣 තව බඩු ගොඩක් Order කාරා කුණු කොල්ලයට ඔක්කොම මෙතැන දාන්න බැහැ 😬

    පසු සටහන :
    කවුරු හරි අළුත් Accounts දෙක තුනකින් මේ රුපියල් 1.8 බඩු order කරනවානම් බලාගෙන IP එක Detect කරනවා . එකම Card එකෙන් එකම නමෙන් එකම Address එකෙන් order කරන්න එපා අහුවෙනවා . එකම mobile number ඒකත් දෙන්න බැහැ . ඒකත් හොදට මතක තියා ගනිල්ලා හොඳේ. ඔන්න මම දැම්ම කිව්වා 🤩
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මේ මම 64GB Usb Pen එකක් පුංචි 1.04 USD වලට order කාරා 🤣 තව බඩු ගොඩක් Order කාරා කුණු කොල්ලයට ඔක්කොම මෙතැන දාන්න බැහැ 😬

    link eka depanko pen eke ..also tawa hoda items tuyan dapanko hoda kolla wage
     
    • Like
    Reactions: The Kingslayer

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මේ මම 64GB Usb Pen එකක් පුංචි 1.04 USD වලට order කාරා 🤣 තව බඩු ගොඩක් Order කාරා කුණු කොල්ලයට ඔක්කොම මෙතැන දාන්න බැහැ 😬

    link eka depanko pen eke ..also tawa hoda items tuyan dapanko hoda kolla wage
    US $2.21 19%OFF | JASTER Super Mini Metal carabiner key USB flash drive 4GB Pendrive 8GB 16GB 32GB 64GB Pen Drive 2.0 USB flash drive
    https://a.aliexpress.com/_mNL58V1
    මට 3 USD අඩු උනා කූපන් එක නිසා😀