flash drive 1 ganna giya. Shipping 50$ ne.
https://www.aliexpress.com/item/400...9.0&pvid=d2b772f8-acc6-4050-8ebf-dda74483e657
Lankawe ip ekata echchara gewannwe nane bn..anthima hariya weddi $0.01 enne..epa wenawa ithin.account 30-40 withara hadanna one..puka irenawa ithindata off karala on karanawa
Temp mail 20k wage giye.
Aliexpress එකට කට්ටියම සෙට් වෙලා කුප්පියක් දාමුකෝ (clicks Share කරමු ) 30 සෙට් උනා නම් වැඩෙත් Genuine . නිකං මැරෙන්න ඕනෑ.ත් නැහැ බංLankawe ip ekata echchara gewannwe nane bn..anthima hariya weddi $0.01 enne..epa wenawa ithin.account 30-40 withara hadanna one..puka irenawa ithin
Uba twiter eken da logo wenne aliexpress ekata
Lankawe ip ekata echchara gewannwe nane bn..anthima hariya weddi $0.01 enne..epa wenawa ithin.account 30-40 withara hadanna one..puka irenawa ithin
Uba twiter eken da log wenne aliexpress ekata
Eth e gana thama bn..mul hariyedi hambenawa $19.50, wage idan $0.01 enne...singapore,usa dapan
Eth e gana thama bn..mul hariyedi hambenawa $19.50, wage idan $0.01 enne...![]()
Fb account hadala phone number onene bnfb account wala wediyen denawa.ow twitter 20k wath hadanna one
Fb account hadala phone number onene bn![]()

රුපියල් 1.80 වක් නේ එන්නේ. උන්ට ලංකාවට ඒවන ත් ඒ ගාන මදිඅඩුවට අරගෙන සතියකට වඩා පාවිච්ච්කරන්න පුළුවන් වේවිද ?![]()
මමත් ගත්ත නිකන් හම්බෙන එක. ඕකෙන් තව නිකන් බඩු ගන්න ක්‍රම නැද්ද බන්?
එකම card එක add කරන්න බෑනෙ.New account hadala ship karapan ban wenakan
App එකෙන් ගිහින් ගේම් ගහන්න බං මම අද fun එකට ගහලා 3USD හම්බ උනා . තව Coin Collect කරගන්න පුළුවන් කොයින් 100= 12USD වෙනවා . එකෙන් බඩු ගන්න පුළුවන් මම Redmi Airdots දෙකක් order කාරා බං නිකං හම්බ වෙච්ච කූපන් එකෙන්මමත් ගත්ත නිකන් හම්බෙන එක. ඕකෙන් තව නිකන් බඩු ගන්න ක්‍රම නැද්ද බන්?
එකම කාඩ් එක add කරන්න දෙන්නෑනෙ සාමාන්‍යෙන් ඔය වගේ ඒවගෙ. මේකෙ පුලුවන්ද?Ai beri
පට්ටනෙ. ගේම් ගහන්න මුකුත් අතින් යන්නැද්ද? ඒ කූපන් වලින් කෙලින්ම ඕඩර් කරතහැකිද නැත්තන් බාගයක් අපි ගෙවන්න ඕනෙද?App එකෙන් ගිහින් ගේම් ගහන්න බං මම අද fun එකට ගහලා 3USD හම්බ උනා . තව Coin Collect කරගන්න පුළුවන් කොයින් 100= 12USD වෙනවා . එකෙන් බඩු ගන්න පුළුවන් මම Redmi Airdots දෙකක් order කාරා බං නිකං හම්බ වෙච්ච කූපන් එකෙන්![]()
එකම කාඩ් එක add කරන්න දෙන්නෑනෙ සාමාන්‍යෙන් ඔය වගේ ඒවගෙ. මේකෙ පුලුවන්ද?
පට්ටනෙ. ගේම් ගහන්න මුකුත් අතින් යන්නැද්ද? ඒ කූපන් වලින් කෙලින්ම ඕඩර් කරතහැකිද නැත්තන් බාගයක් අපි ගෙවන්න ඕනෙද?

මුලින්ම කොයින් ටිකක් හොයා ගන්න ඕනේ එකේ ඇතුළේ වැඩි විස්තර තියෙනවා . post like කරලා කොයියින් හොයා ගන්න පුලුවන් .. වැඩේ අමාරු නැහැඑකම කාඩ් එක add කරන්න දෙන්නෑනෙ සාමාන්‍යෙන් ඔය වගේ ඒවගෙ. මේකෙ පුලුවන්ද?
පට්ටනෙ. ගේම් ගහන්න මුකුත් අතින් යන්නැද්ද? ඒ කූපන් වලින් කෙලින්ම ඕඩර් කරතහැකිද නැත්තන් බාගයක් අපි ගෙවන්න ඕනෙද?