මේක යූස්ඩ්.මේ වගේ තියනව.හැබැයි අව්ලක් නැතුව වැඩ.කන්ඩිශන් ඕකේ.. එරස් නෑ.. මේක මේම තිබ්බට අව්ලක් නැද්ද ?? සුද්ද කරන්න ගියොත් කෙල වෙයිද ?? සුද්ද කරනව නම් කරන්නෙ කොහොමද ??