AliExpress එකෙන් පිස්තෝලයක්?

Susa911

Well-known member
  • Jul 16, 2022
    294
    423
    63
    මේ වගේ එකක් ගෙන්න ගත්තොත් මෙහේ කලුවෝ කේස් එකක් දායිද? :rolleyes:

    1722507479485.png


    1722507578848.png


    Link : https://www.aliexpress.com/item/1005006974825257.html
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මේක උබ ගෙන්නුවොත් පොඩි අප්ඩේට් එකක් දාපන්.. මටත් BB gun එකක් ගන්න ඕනෙ..
     
    • Like
    Reactions: Susa911

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    යකෝ ඕක එළකිරි දාන්න එපා. @scurvy එමිල් මේක දැක්කොත් දැන්ම මේක ඕඩර් කරනවා.. ඊට පස්සේ ඒවා අත් හදාබලන්න පානදුරේ මිනිස්සුන්ටවෙඩී තියයි. ඕකා කොහොමත් මේ දවස්වල පිස්සු තදවෙලා වගේ ඉන්නේ. උගේ ළගදි දාපු ෆොටෝ එකක මම දැක්කා පන්චින් බෑක් එක හිල් වෙන්නම මන්නෙන් කොටලා.:baffled: ඒවගේ එකෙක්ට පිස්තෝලයක් ලැබුනොත් මොනව වෙයිද කියලාහිතලා බලපන්. මේක බොරු එකක් උනත් ඇත්ත එකක් උනත් මේකට ඇබ්බැහි උනොත් මූ කවදාහරි ඇත්තම පිස්තෝලයක් අරගන්න එක අරගන්නවාමයි
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    විදේශයේ නිශ්පාදිත නවීන පිස්තෝලයක් සමග කළුවෙකු දැලේ කියල යාවි
     
    • Sad
    Reactions: Susa911

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,928
    113

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    යකෝ ඕක එළකිරි දාන්න එපා. @scurvy එමිල් මේක දැක්කොත් දැන්ම මේක ඕඩර් කරනවා.. ඊට පස්සේ ඒවා අත් හදාබලන්න පානදුරේ මිනිස්සුන්ටවෙඩී තියයි. ඕකා කොහොමත් මේ දවස්වල පිස්සු තදවෙලා වගේ ඉන්නේ. උගේ ළගදි දාපු ෆොටෝ එකක මම දැක්කා පන්චින් බෑක් එක හිල් වෙන්නම මන්නෙන් කොටලා.:baffled: ඒවගේ එකෙක්ට පිස්තෝලයක් ලැබුනොත් මොනව වෙයිද කියලාහිතලා බලපන්. මේක බොරු එකක් උනත් ඇත්ත එකක් උනත් මේකට ඇබ්බැහි උනොත් මූ කවදාහරි ඇත්තම ඉස්තෝලයක් අරගන්න එක අරගන්නවාමයි
    @Mahesh Wanasinghe hi mahesh