මේ වගේ එකක් ගෙන්න ගත්තොත් මෙහේ කලුවෝ කේස් එකක් දායිද? 
Link : https://www.aliexpress.com/item/1005006974825257.html

Link : https://www.aliexpress.com/item/1005006974825257.html

1 star reviews tika kiyewwata passe ganne hithenawda bnමේ වගේ එකක් ගෙන්න ගත්තොත් මෙහේ කලුවෝ කේස් එකක් දායිද?
View attachment 233918
View attachment 233919
Link : https://www.aliexpress.com/item/1005006974825257.html
හොඳ එකක් හොයන ගමන් ඉන්නේ ග්ලොක් එකක් වගේ තමා බලන්නේ
ඒවගේ එකෙක්ට පිස්තෝලයක් ලැබුනොත් මොනව වෙයිද කියලාහිතලා බලපන්. මේක බොරු එකක් උනත් ඇත්ත එකක් උනත් මේකට ඇබ්බැහි උනොත් මූ කවදාහරි ඇත්තම පිස්තෝලයක් අරගන්න එක අරගන්නවාමයි@Mahesh Wanasinghe hi maheshයකෝ ඕක එළකිරි දාන්න එපා. @scurvy එමිල් මේක දැක්කොත් දැන්ම මේක ඕඩර් කරනවා.. ඊට පස්සේ ඒවා අත් හදාබලන්න පානදුරේ මිනිස්සුන්ටවෙඩී තියයි. ඕකා කොහොමත් මේ දවස්වල පිස්සු තදවෙලා වගේ ඉන්නේ. උගේ ළගදි දාපු ෆොටෝ එකක මම දැක්කා පන්චින් බෑක් එක හිල් වෙන්නම මන්නෙන් කොටලා.ඒවගේ එකෙක්ට පිස්තෝලයක් ලැබුනොත් මොනව වෙයිද කියලාහිතලා බලපන්. මේක බොරු එකක් උනත් ඇත්ත එකක් උනත් මේකට ඇබ්බැහි උනොත් මූ කවදාහරි ඇත්තම ඉස්තෝලයක් අරගන්න එක අරගන්නවාමයි
මම මහේෂ්, එමිල්ගේ නම මහැෂ්@Mahesh Wanasinghe hi mahesh