Aliexpress එකෙන් phone එකක්?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මගේ යාලුවෙක්ට phone එකක් ගන්න ඕනලු. උගේ ගව තියෙන්නේ රුපියල් 30000 වගේ.

පොර ගන්න හැදුවේ Huawei GR5 2017 එක මෙහෙන්. එත් Grey color එක නැති නිසා තම ගත්තේ නැහැ. Singer එකෙන් ඇහුවම කිවේ දැන්ම එන එකක් නැහැ කියල ලංකාවට.

එක නිසා මු මගෙන් ඇහුව Ebay ගෙන්න පුලුවන්ද කියල. මම දැක්ක සමහර thread වල දල තියෙනවා Aliexpress හොඳි කියල.

මගේ යාලුවට ටිකක් ඉක්මනින් phone එක ගන්න ඕන. එක නිසා හොඳ Aliexpress seller එකෙක්ගේ link එකක් දෙන්න පුලුවන්ද. උඹල ගත්ත seller කෙනෙක් නම් හොඳි. ඒවගේම fast shipping තියෙනවා නම් හොඳි.

තව දෙයක් Xiaomi MI5 එකත් තියෙනවා මේ ගානට. Huawei එක තියෙන්නේ Honor 6X කියල, මේක මෙහෙ වැඩ කරයිද?

මොකක්ද ගන්න හොඳ? Tax සshape කරන්න ඕනේ මොනාද?


:rolleyes::rolleyes::rolleyes:
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙ සපෝර්ට් කරන බෑන්ඩ් තියනව නේද තියල බලල ගන්න. මං දැන් ටික කාලෙකට කලින්නම් එකක් ගත්ත. DHL දැම්මෙ ගෙදරටම ආව ඒකනම්.:yes:
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Machan ubata warrenty gana ehema Bayak nathnm witharak ganin. Mokada passe Mona hari ledak awoth baduma thama.. Anik kaarane AliExpress eke godak phones refurbished ewa. Poddak hodata balala ganin
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙහෙ සපෝර්ට් කරන බෑන්ඩ් තියනව නේද තියල බලල ගන්න. මං දැන් ටික කාලෙකට කලින්නම් එකක් ගත්ත. DHL දැම්මෙ ගෙදරටම ආව ඒකනම්.:yes:

    tax kiyada
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ebay eke horu wahi wahala dan. positive feedback eka 99% thiyena top rated sellers la innawa amu horu. un hena aduwata baduwak daala himinma maru wela yanawa.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බය නැතුව ගනින්... පාර්සල් එකේ මාර්ක් කරන්න ක්යපන් PCB බෝර්ඩ් හරි මොකක් හරි..

    බොක්ස් එක නැතුව එවන්න කියපන්..
     

    Mozilla

    Well-known member
  • බය නැතුව ගනින්... පාර්සල් එකේ මාර්ක් කරන්න ක්යපන් PCB බෝර්ඩ් හරි මොකක් හරි..

    බොක්ස් එක නැතුව එවන්න කියපන්..

    දැන් ඒවා හරි යන්නේ නැ පුතා :lol:
    Scans ඉදලා ඔක්කොම ගෙනැත් තියෙනේ :( ඒ ඉස්සර
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මන් හිතන්නේ බෑන්ඩ් නම් වැඩ අවුලක් නැතුව......අලි එකේ හොඳ රිවිව් තියන එකෙක්ව බලලා ගන්න කියපන්.හැබැයි මෙහෙම දෙයක් තියනවා.ඕක මිඩ් රේන්ජ් එකක්.mi 5 එක කලින් flagship එකක්.SD 820 රන් කරන.ඒක GR5ට වඩා හොඳයි.කම් එකත් එකේ හොඳයි ඩුවෙල් කම් නැති උනාට.අනික හුආවී එකේ තියෙන ඩුවෙල් cam setup එක 12+2 .2Mp එකDepth එකට තමා.ඒ නිසා ඩුවෙල් කිවුවට නමට ඩුවෙල් වගේ සින් එකක් තියෙන්නේ