යාලුවනේ,
මගේ යාලුවෙක්ට phone එකක් ගන්න ඕනලු. උගේ ගව තියෙන්නේ රුපියල් 30000 වගේ.
පොර ගන්න හැදුවේ Huawei GR5 2017 එක මෙහෙන්. එත් Grey color එක නැති නිසා තම ගත්තේ නැහැ. Singer එකෙන් ඇහුවම කිවේ දැන්ම එන එකක් නැහැ කියල ලංකාවට.
එක නිසා මු මගෙන් ඇහුව Ebay ගෙන්න පුලුවන්ද කියල. මම දැක්ක සමහර thread වල දල තියෙනවා Aliexpress හොඳි කියල.
මගේ යාලුවට ටිකක් ඉක්මනින් phone එක ගන්න ඕන. එක නිසා හොඳ Aliexpress seller එකෙක්ගේ link එකක් දෙන්න පුලුවන්ද. උඹල ගත්ත seller කෙනෙක් නම් හොඳි. ඒවගේම fast shipping තියෙනවා නම් හොඳි.
තව දෙයක් Xiaomi MI5 එකත් තියෙනවා මේ ගානට. Huawei එක තියෙන්නේ Honor 6X කියල, මේක මෙහෙ වැඩ කරයිද?
මොකක්ද ගන්න හොඳ? Tax සshape කරන්න ඕනේ මොනාද?