කූරියා සර්විස් වලින් නොම්බර ලීක් වෙච්ච සීන් එකක් තියෙන්නෙ ඕක aliexpress orders දාන්නේ නැති අයටත් ආවා, එයාලට courier companies වලට numbers දීලත් නැහැ. ඕක numbers randomly generate කරලා එවන scam එකක්.