Aliexpress දාන හැම එකටම ටැක්ස් වදිනවද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,544
    113
    ප*යාගල
    sorry.com
    Torch walata tax nm thiynwa. ali eke nisa kohoma weida kiyanna ba

    torch gannawada ubala? apita koinda ewa.
    apinam pol katte itipandamak gahan thamai kade yanne.
    සුනාමි දවස් වල ඔක තම ටෝච් එක. මාස ගානක් කරන්ට් නැති නිසා එක පාරක් බැටරි හොයන්න ගියා මහ රෑ ඉටිපන්දමක් ගහන් පොල් කට්ටක.
    පට්ට කැලයක් මැදින් යන්න තියෙන්නෙ පොඩි කඩයක් හොයන්. යද්දි මහ රැ හුලන් පාරක් ඇවිල්ල කැලෙ මැද්දෙදි නිවුනා කියපන්කො.

    ආපු බයට කැලෙ මැද්දෙන් දුවල කොහෙද මන්ද ගෙ පිලිකන්නකින් මතු උනෙ
    ------ Post added on Mar 26, 2023 at 9:30 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    podi parcel walata tax ne ban gedaratama enawa (both post and courier)
    lagadi 1kg withara weight ekak awa kisi awlak ne
    owage kohomath value eka danne aduwen
    baya nathuwa hitapan
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    podi parcel walata tax ne ban gedaratama enawa (both post and courier)
    lagadi 1kg withara weight ekak awa kisi awlak ne
    owage kohomath value eka danne aduwen
    baya nathuwa hitapan
    elama macho
    උන් අයිටම් වැලුව් එක දාන්නේ අඩුවෙන්
    ehema unoth honda :(
    Ado link eka dapan,
    indan mama dannam

    https://www.aliexpress.com/item/100...!sea!LK!4503619367&curPageLogUid=j9lT5NLLLxOc

    Umbala torchuth use karanawada bn.mamanan phone eke led eka pamanai
    ba machan me tike kari horu tikak inne, phn eka ussann duwannath ba, oka watunoth thawa naduwak :(
    adoo gahai d, man ada damma 40+ badu. tax gahuwoth iwarai, padiyath iwarai lol

    lol :lol: math danne nathuwa damme bn
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,918
    6,573
    113
    ගග අද්දර
    Torch ekat ekka stunt gun scene ekk ena ekakut tibba.
    Paper spray ehemat genapan horu innawa nam.
    Anika ballek hadahan ge asse.