Aliexpress පැත්තේ ගියා ebay එකට වඩා සමහර product ගණන්. කලින් අඩුවට තිබ්බා නේ ?
B.Chat Well-known member Jun 28, 2021 10,334 20,912 113 Aug 17, 2021 #1 Aliexpress පැත්තේ ගියා ebay එකට වඩා සමහර product ගණන්. කලින් අඩුවට තිබ්බා නේ ?
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Aug 17, 2021 #2 B.Chat said: Aliexpress පැත්තේ ගියා ebay එකට වඩා සමහර product ගණන්. කලින් අඩුවට තිබ්බා නේ ? Click to expand... අපේ අයියලාගේ හොදකම තමා. free shipping ඉදන් කෙලවෙගෙන ඉන්නේ. airport එකෙන් පස්සේ ගෙදරට එනකන් ෂුවර් නැහැ. ආවත් ආපු උන් dispute දාන හින්දා ගොඩක් උන් ගාන වැඩි කරලා නැතිනම් ලංකාවට එවන්නේ නැහැ. කොහොමත් ඩොලර් එක නගින විදියට අපිට ඕකෙන් මුකුත් ගන්න හම්බුවෙන්නේ නැති සින් එකක් වෙන්නේ. මාස දෙකක් වෙනවා ලංකාවට ඇවිත් එතනින් එහාට tracking නැහැ. ------ Post added on Aug 17, 2021 at 7:33 PM Reactions: hasithayad
B.Chat said: Aliexpress පැත්තේ ගියා ebay එකට වඩා සමහර product ගණන්. කලින් අඩුවට තිබ්බා නේ ? Click to expand... අපේ අයියලාගේ හොදකම තමා. free shipping ඉදන් කෙලවෙගෙන ඉන්නේ. airport එකෙන් පස්සේ ගෙදරට එනකන් ෂුවර් නැහැ. ආවත් ආපු උන් dispute දාන හින්දා ගොඩක් උන් ගාන වැඩි කරලා නැතිනම් ලංකාවට එවන්නේ නැහැ. කොහොමත් ඩොලර් එක නගින විදියට අපිට ඕකෙන් මුකුත් ගන්න හම්බුවෙන්නේ නැති සින් එකක් වෙන්නේ. මාස දෙකක් වෙනවා ලංකාවට ඇවිත් එතනින් එහාට tracking නැහැ. ------ Post added on Aug 17, 2021 at 7:33 PM
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Aug 17, 2021 #3 ow ban. shipping ita hapan. country eka singspore wage dala nikamata balapan ko. duka hitenawa Reactions: justinlk
tinto brass Well-known member Dec 25, 2014 4,566 6,118 113 Aug 17, 2021 #4 ඩ්රොරොප් ශිපින් ක්ලාස් කෙරුවාද බන් ඒක වෙන්න හේතුව? Last edited: Aug 17, 2021
HiranthaC Well-known member Jul 11, 2006 1,863 323 83 Colombo, Maharagama Aug 17, 2021 #5 postal eke ewun kelinawa, samahara shiment walata, mage 3k missing, april wala order karapuwa,
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,976 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 17, 2021 #7 බම්ප්