Aliexpress බඩු ගණන් වැඩි වෙලා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Aliexpress පැත්තේ ගියා ebay එකට වඩා සමහර product ගණන්. කලින් අඩුවට තිබ්බා නේ ?
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    Aliexpress පැත්තේ ගියා ebay එකට වඩා සමහර product ගණන්. කලින් අඩුවට තිබ්බා නේ ?

    අපේ අයියලාගේ හොදකම තමා. free shipping ඉදන් කෙලවෙගෙන ඉන්නේ. airport එකෙන් පස්සේ ගෙදරට එනකන් ෂුවර් නැහැ. ආවත් ආපු උන් dispute දාන හින්දා ගොඩක් උන් ගාන වැඩි කරලා නැතිනම් ලංකාවට එවන්නේ නැහැ. කොහොමත් ඩොලර් එක නගින විදියට අපිට ඕකෙන් මුකුත් ගන්න හම්බුවෙන්නේ නැති සින් එකක් වෙන්නේ. මාස දෙකක් වෙනවා ලංකාවට ඇවිත් එතනින් එහාට tracking නැහැ.
    ------ Post added on Aug 17, 2021 at 7:33 PM
     
    • Like
    Reactions: hasithayad

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    ඩ්‍රොරොප් ශිපින් ක්ලාස් කෙරුවාද බන් ඒක වෙන්න හේතුව?
     
    Last edited: