මොකද මචංලා දැන් මේ Aliexpress එකේ බඩු වලට ලංකාවට පට්ට shipping cost එකක් ඇඩ් කරලා තියෙන්නේ. දැන් කිසිම දෙයක් සාධාරණ මිලකට ලංකාවට ගෙන්න ගන්න බෑ නේ. බාන්ඩේ වටිනාකමට වඩා දෙතුන් ගුනයක් Shipping වලට දාලා තියෙනවා. සමහර අයිටම් නම් ලංකාවට Shipping පවා නෑ.

සාධාරණ ගානක් නම් කමක් නැ මචන්, මේ පොඩි අයිටම් එකකට උනත් $40 ට එහා, මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද?ලංකාවට විතරක් නෙමේයි මචන් UK වලටත් එහෙමයි. කලින් මෙහෙම කරේ නෑ එත් දැන් ගොඩක් items deliver කරන්න charge කරනවා.
ඔව්. චයිනාමෙල් ඉකනොමි බල්ක් එක ගන්නේ නැහැ දැන්. එකක් උන්ට පාඩුයි සනටයිස් කරන්න ගියාම. අනික එහෙම සේවකයෝ නැහැ අනිත් පොස්ට් වල. එතකොට චයිනා උන් අනිත් රටේ පොස්ට් එකට හෑන්ඩ් ඕවර් කලාම උන් දිලිවර් කරන්නේ නැහැ සේවකයෝ නැහැ, ලොක්දවුන් අනන් මනං කියලා. . එතකොට චයිනා උන්ට අවුල්.චායිනා පොස්ට් එයාමේල් වැඩ නැති එක තමයි අව්ල මං හිතන්නේ
උන් දැනට වෙන වෙන පොස්ට් සර්විස් වලින් එවන්නේ
පාර්සල් ලෝකේ වටේ ගිහිං ලංකාවට එන්නේ