AliExpress භාණ්ඩ මිළ

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මොකද මචංලා දැන් මේ Aliexpress එකේ බඩු වලට ලංකාවට පට්ට shipping cost එකක් ඇඩ් කරලා තියෙන්නේ. දැන් කිසිම දෙයක් සාධාරණ මිලකට ලංකාවට ගෙන්න ගන්න බෑ නේ. බාන්ඩේ වටිනාකමට වඩා දෙතුන් ගුනයක් Shipping වලට දාලා තියෙනවා. සමහර අයිටම් නම් ලංකාවට Shipping පවා නෑ.
     

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    මොකද මචංලා දැන් මේ Aliexpress එකේ බඩු වලට ලංකාවට පට්ට shipping cost එකක් ඇඩ් කරලා තියෙන්නේ. දැන් කිසිම දෙයක් සාධාරණ මිලකට ලංකාවට ගෙන්න ගන්න බෑ නේ. බාන්ඩේ වටිනාකමට වඩා දෙතුන් ගුනයක් Shipping වලට දාලා තියෙනවා. සමහර අයිටම් නම් ලංකාවට Shipping පවා නෑ.

    ලංකාවට විතරක් නෙමේයි මචන් UK වලටත් එහෙමයි. කලින් මෙහෙම කරේ නෑ එත් දැන් ගොඩක් items deliver කරන්න charge කරනවා.
     
    • Like
    Reactions: Boralugoda01

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    ලංකාවට විතරක් නෙමේයි මචන් UK වලටත් එහෙමයි. කලින් මෙහෙම කරේ නෑ එත් දැන් ගොඩක් items deliver කරන්න charge කරනවා.
    සාධාරණ ගානක් නම් කමක් නැ මචන්, මේ පොඩි අයිටම් එකකට උනත් $40 ට එහා, මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද?
     
    • Like
    Reactions: Boralugoda01

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උන් එවන බඩු ඩිස්මිස් වෙනව බන් හැම තැනම අවුල්. අනික බඩු ආවත් මිනිස්සු දැන් ආවේ නැහැ කියල රීෆන්ඩ් ගන්න එකත් වැඩි වෙලා නිසා තමයි මම හිතන්නේ හැම එකම ට්‍රැකින් පිට රෙජිස්ටර්ඩ් පෝස්ට් එවනව ඇත්තේ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,480
    14,609
    113
    Aranchi wifiyata thama cargo ships aduwen duwanne. Anika lankawe ports wala patta congestion ekak thibba pahu giya tike. Me nisama samahara ships mehe ports bypass kara.
    Lankawata ewanna options adu athi thama.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ලංකාවට එවන ඒවා පරක්කු වෙනවා . අපේ එවුන් Refund ඉල්ලනවා . ඒක නිසා sellers ලා ලංකාවට ඒවන්නේ නැහැ Economic Shipping . DHL Fedex වගේ තමා ඒවන්නේ . එතකොට Shipping ගාන වැඩි
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය එකක්වත් නෙමෙයි ඕකට හේතුව... චයිනා මේන් හබ්ස් මේ දවස්වල එයාර්ශිපින් ගන්නේ නැහැ. ඒ නිසා ඉස්සරවගේ චයිනා පොස්ට් එකේ දාලා ඩොලර් 2-3 බඩු මාස් කොන්ටිටිවලින් ෂිප් කරන්න බැහැ. ඒ නිසා සෙලර්ල්ස්ස් ෆෙඩෙක්ස් දීඑච්එල් වගේ ඒවා යුස් කරන්නේ.. ආයේ එයාර් කාර්ගෝ ලුස් උනාම වැඩේ නොර්මල් වෙයි. මේ දවස්වල ශ්‍රී ලන්කන් එකත් චයිනා කාගෝ ටෙම්පරි අදිනවා.. ලෝඩ් එක අඩු උනාම ආයේ චයිනා පොස්ට් එක ඉකොනොමි වර්ල්ද්වයිඩ් ඩිලිවරි එක ඕපන් කරයි. එතකන් ඉවසලා ඉන්න.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    COVID හේතුවෙන් ලෝකෙම ශිපින් කොස්ට් දෙතුන් ගුණයකින් වැඩි වී ඇත. Including China

    Extracted from an article:

    "The surge in shipping costs is another result of the pandemic. When Covid-19 first hit China in early 2020, the country’s manufacturing froze. Companies dependent on China for finished goods or components suddenly faced a bottleneck in their supply chains.

    Consumers in wealthy countries increased the demand for physical products.
    The trouble is shipping it all. In a lot of places, it’s very difficult to get your hands on a container itself. There’s all these container shortages and equipment shortages.

    Prices have spiraled as a result"

    Source
     
    Last edited:
    • Like
    Reactions: vito

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    අඩේ ඔය DHL / EMS ලබ්බවල් නැතුව rs.1000කට වගේ සාධාරන ගානකට shipping+tracking දෙන උන් ඇත්තෙම නැද්ද බන්...:oo::dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,187
    113
    Gotland
    චායිනා පොස්ට් එයාමේල් වැඩ නැති එක තමයි අව්ල මං හිතන්නේ
    උන් දැනට වෙන වෙන පොස්ට් සර්විස් වලින් එවන්නේ
    පාර්සල් ලෝකේ වටේ ගිහිං ලංකාවට එන්නේ
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    චායිනා පොස්ට් එයාමේල් වැඩ නැති එක තමයි අව්ල මං හිතන්නේ
    උන් දැනට වෙන වෙන පොස්ට් සර්විස් වලින් එවන්නේ
    පාර්සල් ලෝකේ වටේ ගිහිං ලංකාවට එන්නේ
    ඔව්. චයිනාමෙල් ඉකනොමි බල්ක් එක ගන්නේ නැහැ දැන්. එකක් උන්ට පාඩුයි සනටයිස් කරන්න ගියාම. අනික එහෙම සේවකයෝ නැහැ අනිත් පොස්ට් වල. එතකොට චයිනා උන් අනිත් රටේ පොස්ට් එකට හෑන්ඩ් ඕවර් කලාම උන් දිලිවර් කරන්නේ නැහැ සේවකයෝ නැහැ, ලොක්දවුන් අනන් මනං කියලා. . එතකොට චයිනා උන්ට අවුල්.
     
    • Like
    Reactions: pavithra_uk

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    මම ගිය අවුරුද්දේ දෙසැම්බර් දැන්ම එකක් තාම ඇවිත් නෑ බං. tracking system එකේ පෙන්නන්න ලංකාවට ආවා කියලා January වල. ඒත් හම්බුනේ නම් නෑ
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    ChinaPost ePacket nathi une ePacket karapu lokuma company eka ban kara. corona awath ekkama anith ratawalin china walata flights yana eka nawaththuawa nisa unta welawata deliver karanna bari una. meka nisa sellersla godak case damma. badu missing una. passe china goverment eken me company eka ban kara. dan unta adu gaanata badu yawanna kisima logistic company ekak na hariayata. ChinaPost ekata okkoma handle karanna ba. eka nisa loku kaalayak yanawa enna. Unge wadima kaalayak yanne package eka custom eken clear wenna. DHL/FedEx unath dan ehe aul. untath welawata deliver karaganna ba. Anika china wala export restrictions wadi. eka nisa godak sellersla Hong Kong walata yawala Hong Kong walin thamai ship karanne. DHL dammath sathiyakata wada yanawa. badu missing wenawath wadi. Aliexpress Shipping ekanam hodata karan yanawa. lankawata sathi deken wage enawa.