Aliexpress වන්චාව ???

lilman

Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    Aliexpress එකේ sellers ලට message කලාම පෝස්ට් එකේ කියල තියන ප්‍රයිස් එකට වඩා ගොඩක් වැඩි ගානක් කියන්නෙ ඇයි ?? MOQ 1 තියන ඒවටත් ඔය වගේ ???

    සොරි. Alibaba එකේ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    උන්ට ඩොලර් 0.5 ගානෙ කෑලි 100-200 විකුන්න අයිඩියා එකක් නැහැ බන්, උන් MOQ එකට 1 කියලා දාල තිබ්බට දාල තියන ප්‍රයිස් එක තියෙන්නෙ කෑලි 10000ක් විතර ගන්නවානම් වෙන්න පුලුවන්
    අඩුවට බඩු ගන්න අලිබාබා එකට ගිහින් වැඩක් නැහැ, බිස්නස් එකට බඩු ගේනවා නම් විතරයි අලිබබා එකේ ලාබ
    උඹලා බන් අලිබබා එකේ MOQ එකට 1 තිබ්බා කියලා එක කෑල්ලක් ඩොලර් 0.5ට වගේ ගන්න යනවානේ, නිකමට හිතලා බලපන් ඒවගේ ගානට හිස් කවරේවත් පෝස්ට් කරන්න පුලුවන්ද කියලා මෙහෙට.
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara

    Badu demmma anavada

    Lankave godak dildo avassa aya innava
    ------ Post added on Dec 24, 2021 at 9:32 AM
     
    • Like
    Reactions: lilman

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Alibaba kynne Aliexpress,Ebay wage site ekk neweine...Shipping nathuwa thama e price eka thynne....MOQ 1 wunath eyalagen Lankawata genna keeyada kyla ahuwahama un premium shipping walata thama yanne(ekata godak hethuwa api ganna item eke weight eka madi nisa).Alibaba ekema innw shipping agentsla.mulinma agent kenekwa hoyaganna labeta... 1kg ekk Rs.300-1500 wage wenkm gena agentsla innw..eyalagen ahala balanna one door to door shipping thynwd kyla(ehema naththm apita customs ekata gihin ethana fees gewala thama items tika ganna puluwan....eka pattama wadayak)..ehema wunath samahara badu lankawata gennath thahanam(mama powerbank wagayk genna baluwa godak aya kiuwe Lankawata genna thahanam kyla) khm hari shipping agent ekka wade set wunata passe sellerwai shipping agentwai set karanna one....itapasse un denna deal eke ithuru tika kathakaragena adinw:DWholesale genawanam witharak genna....me dws wala covid nisa godak aya sea transport denne na.....e nisa air freightma thama genna wenne....sahena ganak yanawa..mama apple clone watch ekk hoyagaththa....eka shipping walatama 18,000 withara yanawa....godak sellerslagen ahuwa
     
    • Like
    Reactions: lilman and Tom Cat

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    HEHEHE!!!
    Alibaba nam ithin gedara wage thamai.

    P.S - Ubata mama kiuwane. Onna okai seen eka machan.
    Apen badu ganna godak aya alibaba ekata gihin unit price balala kiyanawa api profit margin eka godak thiya gena kiyala.

    eth wenne wenama deyak. Un ads wala dala thiyena price api wholesaler la tawath denne na.
    Chat ekata gihin hari price eka ganna one.
     
    • Like
    Reactions: meeka and lilman

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Aliexpress එකේ sellers ලට message කලාම පෝස්ට් එකේ කියල තියන ප්‍රයිස් එකට වඩා ගොඩක් වැඩි ගානක් කියන්නෙ ඇයි ?? MOQ 1 තියන ඒවටත් ඔය වගේ ???

    සොරි. Alibaba එකේ
    What is Alibaba bro TaoBao da ?
     
    • Like
    Reactions: kinkon and lilman

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    HEHEHE!!!
    Alibaba nam ithin gedara wage thamai.

    P.S - Ubata mama kiuwane. Onna okai seen eka machan.
    Apen badu ganna godak aya alibaba ekata gihin unit price balala kiyanawa api profit margin eka godak thiya gena kiyala.

    eth wenne wenama deyak. Un ads wala dala thiyena price api wholesaler la tawath denne na.
    Chat ekata gihin hari price eka ganna one.
    may tike monawath aluthen genawe nedh da..?
     
    • Like
    Reactions: lilman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    අලි බාබා එකේ තියරිය මේකයි
    MOQ කියල 1ක් දාල තීනවා ඒ කියන්නේ එකක් උනත් ඔර්ඩර් කරන්න පුළුවන් ඒ සාම්පල් විදිහට
    MOQ 1ක් උනා කියල ඒ එක අරකෙ දාල තීන ගානට ගන්න බෑ උන් දෙන්නෙත් නෑ. සමහරක් උනේගේ ගානේ රේන්ජ් එකක් දාල තිනවනේ 0.5$ - 2.5$ කියමු. එතකොට 1ක් ගන්නවනං ගොඩක් වෙලාවට 2.5$ හෝ ඊටත් වැඩි වෙනව.
    අනිත් එක තමයි මේකේ උන් උඹ ගන්න 1ක ලියුම් කවරේ දාල එවන ටයිප් එකේ උන් නෙවි. ඒ නිසා එකක් ගන්නවනං ගොඩක් වෙලාවට උන් කූරිය ෂිපින් මෙතඩ් එකක් යුස් කරන්නේ දාස් ගානක් වෙනව

    මම දන්න එකෙක් අලිබාබ එකෙක්ට මැසේජ් කරලා ගන්න ඉන්න බඩුවක සාම්පල් විදිහට 2ක් ඔර්ඩර් කරන්න ඇහුව
    100ක් ගත්තත් එකක් 15යි. සාම්පල් විදිහට එකක් උන් 15 ගානේ ම දෙන්නං කිව්වා හැබැයි ෂිපින් වලට 100$ :rofl: