ow daraz eke double ganandaraz eke ugreen eken ganna epe
අත්සන අරන්නේ item එක දෙන්නේ, මමත් ugreen charger එකක් දැම්මා සැප්තැම්බර් අග ඔක්තොම්බර් 14 වෙද්දි බඩු ගෙදරටම ආවා. මම හොඳ charger එකක් ගැන අහලා elakiri එකේ thread එකකුත් දැම්මා. (Item එක ආවාම thread එක update කරන්න නම් බැරි උනා)UGreen Docking station එකක් ගත්තා. පාර්සලේ ගේට්ටුවට උඩින් විසිකරලා ගිහින්.
සිරිලන්කන් තැපෑල මගහැරලා බඩු ගෙන්න ගන්න විදිහක් නැද්ද?
View attachment 220527
මමත් standard shipping select කරේ, tracking no. එකේ මුල RB අග SG කියලා තිබුනේ.Aliexpress Standard Shipping ද select කරේ? කොහොමද tracking number එක තිබුණෙ?

ගේට්ටුව කිට්ටුව වත්ත ඇතුලට විසිකරලා ගිහින් අහම්බෙන් දැක්කෙ. ඌම අත්සනත් ගහන්න ඇතිඅත්සන අරන්නේ item එක දෙන්නේ, මමත් ugreen charger එකක් දැම්මා සැප්තැම්බර් අග ඔක්තොම්බර් 14 වෙද්දි බඩු ගෙදරටම ආවා. මම හොඳ charger එකක් ගැන අහලා elakiri එකේ thread එකකුත් දැම්මා. (Item එක ආවාම thread එක update කරන්න නම් බැරි උනා)
elakirii
Post office එකට ගිහිල්ලා post manට හොඳට අමතන්න මචන් ආයිත් ඔහොම දෙයක් නොවෙන්න. එහෙම කරන්න ඌට අයිතියක් නෑගේට්ටුව කිට්ටුව වත්ත ඇතුලට විසිකරලා ගිහින් අහම්බෙන් දැක්කෙ. ඌම අත්සනත් ගහන්න ඇති