ALiExpress සිරිලන්කන් තැපෑල

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    UGreen Docking station එකක් ගත්තා. පාර්සලේ ගේට්ටුවට උඩින් විසිකරලා ගිහින්. :(

    සිරිලන්කන් තැපෑල මගහැරලා බඩු ගෙන්න ගන්න විදිහක් නැද්ද?

    View attachment 220527
    අත්සන අරන්නේ item එක දෙන්නේ, මමත් ugreen charger එකක් දැම්මා සැප්තැම්බර් අග ඔක්තොම්බර් 14 වෙද්දි බඩු ගෙදරටම ආවා. මම හොඳ charger එකක් ගැන අහලා elakiri එකේ thread එකකුත් දැම්මා. (Item එක ආවාම thread එක update කරන්න නම් බැරි උනා)
    Aliexpress Standard Shipping ද select කරේ? කොහොමද tracking number එක තිබුණෙ?
    මමත් standard shipping select කරේ, tracking no. එකේ මුල RB අග SG කියලා තිබුනේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්සන අරන්නේ item එක දෙන්නේ, මමත් ugreen charger එකක් දැම්මා සැප්තැම්බර් අග ඔක්තොම්බර් 14 වෙද්දි බඩු ගෙදරටම ආවා. මම හොඳ charger එකක් ගැන අහලා elakiri එකේ thread එකකුත් දැම්මා. (Item එක ආවාම thread එක update කරන්න නම් බැරි උනා)
    ගේට්ටුව කිට්ටුව වත්ත ඇතුලට විසිකරලා ගිහින් අහම්බෙන් දැක්කෙ. ඌම අත්සනත් ගහන්න ඇති
     
    • Sad
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ගේට්ටුව කිට්ටුව වත්ත ඇතුලට විසිකරලා ගිහින් අහම්බෙන් දැක්කෙ. ඌම අත්සනත් ගහන්න ඇති
    Post office එකට ගිහිල්ලා post manට හොඳට අමතන්න මචන් ආයිත් ඔහොම දෙයක් නොවෙන්න. එහෙම කරන්න ඌට අයිතියක් නෑ
     
    • Like
    Reactions: topkollek

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    Sl post ආපු මගෙ පාර්සයක් ලැබුනෙ නැහැ.Tracking පෙන්නනව ඩිලිවරි කෙරුව කියල.මම හිතන්නෙ Sl post එකේ උන් උස්සල වගේ.