AliExpress සුභ ආරංචියක්! Bridges Worldwide දොට්ට!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    TolwlJB.jpg

    6KF8HoP.jpg

    mBDu8hW.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    උබ ලංකාවේ කාඩ් වලින්ද බන් ගෙවන්නෙ? මම ඩොලර් 3ක් පේ කරන්න ගියාම රිජෙක්ට් උනානෙ

    ඔව් Payoneer පාඩුනේ.

    හැබැයි රිජෙක්ට් වෙන්න නම් බෑ මම ඊයෙ පෙරේදත් $355 පේ කළා කිසිම අවුලක් නෑ (HNB Debit)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    ඔව් Payoneer පාඩුනේ.

    හැබැයි රිජෙක්ට් වෙන්න නම් බෑ මම ඊයෙ පෙරේදත් $355 පේ කළා කිසිම අවුලක් නෑ (HNB Debit)
    එල. ආයෙ ට්‍රයි කරලා බලන්න ඕන. මේක උනේ මාස 2කට විතර කලින්. එදායින් පස්සෙ තාම අලි එක පැත්තෙ ගියෙ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උබ ලංකාවේ කාඩ් වලින්ද බන් ගෙවන්නෙ? මම ඩොලර් 3ක් පේ කරන්න ගියාම රිජෙක්ට් උනානෙ

    බොක ඩෙබිට් කාර්ඩ් එකෙන් පෙ කරනවා කිසි අව්ලක් වෙලා නෑ තාම නං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    බොක ඩෙබිට් කාර්ඩ් එකෙන් පෙ කරනවා කිසි අව්ලක් වෙලා නෑ තාම නං
    දෙපාරක් ට්‍රයි කලා දෙපාරම ෆේල් උනා
     
    • Wow
    Reactions: Hyaenidae

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උබ ලංකාවේ කාඩ් වලින්ද බන් ගෙවන්නෙ? මම ඩොලර් 3ක් පේ කරන්න ගියාම රිජෙක්ට් උනානෙ
    Pissuda ban? Mama Sampath card eken usd 200-300 hama sathiyema upwork Russian translation walata gewanne🤔
     
    • Like
    Reactions: ruchira55

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Me seller witarai neda bw eka dan use karanne natte... ali express still using bw neda
    Na na msg eka awilla thiyenne AliExpress eken. Refund kaleth seller nemei AliExpress. Nathnam sellerta ne paduwa.

    Mageth badu set ekak awe na refund illannada?
    Awe nathnam ithin illanna epai kohomath, mama anthima dawasa wenakam balala oya illuwe.
    ------ Post added on Feb 28, 2022 at 3:05 PM

    Ethkota dan lankawt awith thyn badu wlta mokak weida
    BW awa ewa nam sure na samaharawita ei. Aluth courier khoma weida balamu.
    ------ Post added on Feb 28, 2022 at 3:06 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    මම පූසට මාලයක් ඕඩර් කළා. සෙලර් කාරයා යකෝ දවස් 10ම ඉඳල අන්තිම දවසෙනෙ ෂිප් කලේ. දැන් තවත් පරක්කු වෙනවා. පැටියා කාලේ දාන්න ගත්ත මාලේ ඒක හම්බෙද්දී මූ ලොකු වෙලා මුගේ පැටව්න්ට දාන්න වෙයිද දන්නේ නෑ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    Na na msg eka awilla thiyenne AliExpress eken. Refund kaleth seller nemei AliExpress. Nathnam sellerta ne paduwa.

    Awe nathnam ithin illanna epai kohomath, mama anthima dawasa wenakam balala oya illuwe.
    ------ Post added on Feb 28, 2022 at 3:05 PM

    BW awa ewa nam sure na samaharawita ei. Aluth courier khoma weida balamu.
    ------ Post added on Feb 28, 2022 at 3:06 PM
    Apo ban mageth bw ekata awith man den beluwe

    mun mage headlights tika gal karai da?
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Apo ban mageth bw ekata awith man den beluwe

    mun mage headlights tika gal karai da?

    Ane manda ban mage badu tika nam gal karala.

    මම පූසට මාලයක් ඕඩර් කළා. සෙලර් කාරයා යකෝ දවස් 10ම ඉඳල අන්තිම දවසෙනෙ ෂිප් කලේ. දැන් තවත් පරක්කු වෙනවා. පැටියා කාලේ දාන්න ගත්ත මාලේ ඒක හම්බෙද්දී මූ ලොකු වෙලා මුගේ පැටව්න්ට දාන්න වෙයිද දන්නේ නෑ..

    කැප් එක ආවතේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අඩේ මටත් ඩොලර් 2000ක් විතර පේ කරගන්න ඕන, ලිමිට් තිබ්බත් සෙලර්ට කියලා multiple invoices විදියට පේපැල් ලින්ක් ගෙන්න ගත්තා නං කාඩ් ගොඩකින් ගෙවන්න තිබ්බා නේද