AliExpress සුභ ආරංචියක්! Bridges Worldwide දොට්ට!

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    US වලින් ගෙන්න ගන්න විතරයි බන් මම දන්නෙ
    ඉන්දියාවෙන් එක සැරයක් අයිටම් එකක් ඕන වෙලා india වලින් US වලට ශිප් කරලා US වලින් දාපු බඩු ටිකකුත් එක්ක ගෙන්න ගත්තා.
    Mayina, thirupathi giya welawaka pora athe genna ganna barida? @erozan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    ඊයේ රෑ ලංකාවට ආවා කියල තියෙනවා. දැන් ඔය කියන විදිහට තව සතියක් ඇතුලත මට හම්බෙයිද? අනික ඔය සෙලර් විතරද bridges worldwide එක අයින් කරලා තියෙන්නේ?
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ඊයේ රෑ ලංකාවට ආවා කියල තියෙනවා. දැන් ඔය කියන විදිහට තව සතියක් ඇතුලත මට හම්බෙයිද? අනික ඔය සෙලර් විතරද bridges worldwide එක අයින් කරලා තියෙන්නේ?
    January 12 lankawata apuwath na tham
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    අපෝ හුත්ත දැන් දැක්කෙ ට්‍රැකින් නම්බර් එක තියෙන්නෙ BW නම්බර් එකක්. ඒ කියන්නෙ බ්‍රිජස් ලබ්බෙ තමා තියෙන්නෙ. නෙදකින්. තව මාස දෙකක්වත් යයි.
     
    • Sad
    Reactions: Yakka putha

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මේකෙ ඉන්නවනෙ රටින් බඩු ගේන්ද දන්න උන්, මට ඉන්දියාවෙන් බඩු වගයක් ගෙන්න ගන්ඩ ඕන එහෙ වෙබ් සයිට් එකක තියෙන බඩු වගයක්, ඒව ලකාවට ඒ වෙබ් සයිට් එකෙන් ශිප් කරන්නෙ නැ, මම කොහොමද ඒව ගෙන්න ගන්නෙ?????
    shopandship puluwan

    TolwlJB.jpg


    6KF8HoP.jpg


    mBDu8hW.jpg
    me kawda dapu order da? lagadi dapu order walath bw tibba
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔව් Payoneer පාඩුනේ.

    හැබැයි රිජෙක්ට් වෙන්න නම් බෑ මම ඊයෙ පෙරේදත් $355 පේ කළා කිසිම අවුලක් නෑ (HNB Debit)
    Payoneer padui kiyanne ai bn?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    HNB kapenne 208 gaane wage, Payoneer $ minimum 230-240 denna plwn
    Anika thawa fee ekakuth add wenawa ne



    Cainiao Super Economy kiyana eka witharada wenas wela thynne ethkt?

    Before

    5aJxe4s.png




    Now


    ctraVXg.png

    ------ Post added on Mar 5, 2022 at 10:23 PM
    ane manda bn, mata hithenne random kiyala. eth sure ne ithin.
    tama mage enne BW ewa NOV/DEC ithin meka ennath 3 month wath balan inna wei
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,475
    6,332
    113
    mageth BW items awe na. buyer protection time ekedi refund eka damma. wena karanna deyak nane. kiwa BW tiyena ewa enne na. kiyala. normal SL postal eke ena ewa sathi deken thunen enawa. BW witharai awul kiyala. man hitanne hamoma ohoma complain danna athi.
     
    • Like
    Reactions: kinkon

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    Eye dapu order ekak ayema BW deela bn :angry:

    View attachment 162601
    appa. oke ali support ekata katha karla cancel karaganin. awath laben nane

    HNB kapenne 208 gaane wage, Payoneer $ minimum 230-240 denna plwn
    Anika thawa fee ekakuth add wenawa ne



    Cainiao Super Economy kiyana eka witharada wenas wela thynne ethkt?

    Before

    5aJxe4s.png




    Now


    ctraVXg.png

    ------ Post added on Mar 5, 2022 at 10:23 PM
    Mageth Cainiao Super Economy Global tracking dan wenas wela
    ------ Post added on Mar 6, 2022 at 8:05 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    2022-02-15 ඉඳන් 2022-02-22 වෙනකං ඕඩර් කරපු Yanwen Economic Air Mail දාපු පාර්සල් ඔක්කොම අද ආව නෝමල් පෝස්ට් එකේ.