අහු උනොත් අබ සරණයි !! කෝකටත් රෝස පාට කොලයක් බලාපොරොත්තුවෙන් ඉඩපිය !!
තාම දැන්මේ නෑ bro. කීයක් විතර ගෙවන්න වෙයිද කියල Idea එකක් තියෙනවද?
ඕකෙන් order කරන ඒවා දවස් 60 ක් ඇතුලත ලංකාවට එනවද?
දවස් 14 -21 ත් අතර එනව
Aliexpress 3 weeks athulatha aniwa enawa ban seller ta kiyapan box eka nathuwa packing eka podi karala, ewanna kiyala
aliexpress දැන් මාස 2 3ක ඉදන් සති දෙකෙන් එනවා. අවුලක් නෑ. phone ගෙනල්ලනම් නෑ
Blackview-BV6000-Smartphone
Ahu wenne nam chance1 adui. Un ewanne mp3 player kiyala. Phone1 value1th aduwen dala ewanne. Sm time maasa2k witara yanawa. Bt track krna pluwan. Kohomat badu awe netnm despute1open krna kalin seller contact krpn.

TRC එකෙන් නෙමේ නවත්තන්නේ custom එකෙන් , පොන් අනිවාර්යයෙන් නවත්තවනවා TRC අනුමැතිය නැති නිසා , phone එක කොළබ පොස්ට් office එකට ආවම උබට රෝස පාට කොලයක් එයි register පොස්ට් එකෙන් , එක අරන් පලයන් එක පුරවලා දීපන් , අවුලක් නැ , මොකටද ගේන්නේ කියලා ඇහුවොත් උබේ පොඋද්ගලික පාවිච්චියට කියපන් , පොඩි tax එකක් ගහලා රිලීස් කරයි , custom උන්ට පොර talk සද්දේ දාන්න නම් යන්න එපා