Aliexpress Coupon Center

shop free

Banned
Jan 22, 2019
107
14
0
Hik

Aliexpress මගෙද බන් මට ඕන ඕන දේවල් කරන්න Aliexpress එකේ උන් දෙන දේ තමයි මම මහඡනතාවට කියල දුන්නෙ අඩුවට බඩු ගන්න හැටි. උබල කලු කඩ කරණව කියල දැනන් හිටියෙ නෑ මම.

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 
shop free

Banned
Jan 22, 2019
107
14
0
hqdefault.jpg
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Aliexpress මගෙද බන් මට ඕන ඕන දේවල් කරන්න Aliexpress එකේ උන් දෙන දේ තමයි මම මහඡනතාවට කියල දුන්නෙ අඩුවට බඩු ගන්න හැටි. උබල කලු කඩ කරණව කියල දැනන් හිටියෙ නෑ මම.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    උඹ දන්න දේ අනික් කෙනෙක්ට කියල දීමට ගරු කරනවා. කූපන් කතාවට පමණයි මගේ පලවෙනි කමෙන්ට් එකේ ඉඳලම උත්තර ඇහුවෙ මම. :rolleyes: ඒකට උත්තර නොදී මට අරින්ඩ ආව එක අනුමත නෑ bro. වෙන සයිට් බලපන් gearbest, giztop, gearvita වගේ. Aliexpress එකට වඩා හුඟක් අඩුව set වෙයි item.
     
    shop free

    Banned
    Jan 22, 2019
    107
    14
    0
    ok

    ඔවු ඔය වෙබ් අඩවිත් Aliexpress තුත් මගේ නෙමෙයි ඒවෑ කියල තියෙන දේවල් එලෙසම වෙනව.
    අනික ඔය මොකෙන් බඩු ගත්තත් මට කමක්නෑ මට ඇති වාසියක් නෑ.

    මම කියල දෙන්නෙ හැමදාමත් ඡනතාවට එහි සදහන් තියෙන දේයි

    මට අ‍රකෙන් බඩු ගන්න එපා මේකෙන් ගන්න කියල කියන්න අයිතියක් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,109
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Like
    Reactions: pradeeplk1025