Item - YI 1080P Action Camera With Selfie Stick
Item Link -
https://www.aliexpress.com/item/YI-...32844153386.html?spm=a2g0s.9042311.0.0.uW5l9W
Value - 65$ (11000/=)
මචං මට කොලබ (තැපැල්) පැකට්ටු හුවමාරුවෙන් ලියුමක් ඇවිත් ගාස්තු ගෙවා පාර්සලය රැගෙන යන්න කියල . කියක් ගෙවන්න වෙනවද ? මිට කලින් ගත්ත ඒවාට මෙහෙම වෙලා නෑ

අය කල යුතු ගාස්තු කියන තැන තියෙන්නේ Packet Handling Charges කියල.
මේ තැන කොහෙද තියෙන්නේ ??
Last edited:


ube welawa thama ithin