Aliexpress Xioami Yi4K action camera.....

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අඩෝ අලි එකේ මේ 31 වෙනකන් Xioami Yi 4K cam එකේ price අඩුවෙලා...තව 4K+ කියල එකකුත් ඇවිල්ල එකේ 4K පුළුවන් 60fps වලින්...ගන්න පුළුවන් නම් ගනිල්ලා $187 වගේ වෙන්නේ..ebay එකේ ඕක දැන් $250 පනිනවා...මගේ අතේ දැන් නැ සල්ලි නැත්තන් අනිවා ගන්නවා...

    7f90d41f-2fcb-40a9-bafb-58867c7b195f.jpg


    ALIEXPRESS :- ලින්ක්


    EBAY :- ලින්ක්

    තව මේ cam එකත් තියෙනවා...වැඩ වල හැටියට පට්ට ලාබයි...4K video පුළුවන්...තව වැඩ වගයක් තියෙනවා....


    YI M1 Mirrorless Digital Camera



    m1-mirrorless-digital-camera-from-xiaomi-yi-001.jpg
     
    Last edited: