Aliexpress delivery

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ගෙදරට එන්න සාමාන්‍යෙන් සති කීයක් වගේ යනවද?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    dan hena shiping cost ekak pennanawane hama item ekatama

    mokada ekka paarata wune?
    මෙහෙ පොන්නයො බඩුත් අරන් ආවේ නෑ කියලා refund ගන්නවා. දැන් reputed courier service වල විතරයි deliver කරන්නේ
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Badu enawa 2 weeks walata kalin ekak awa mage 4 week withara giya
    Security errors enawa godak samahara welawata payment eka kapila order close wenawa passe rufund wenawa habai 1-2 weeks yanawa (man wena account hadalath nathuwa security error enawa)
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    මෙහෙ පොන්නයො බඩුත් අරන් ආවේ නෑ කියලා refund ගන්නවා. දැන් reputed courier service වල විතරයි deliver කරන්නේ
    ado ehemada?
    mama nam kisi dineka oya jara wada karala naha
    free shipping ewwath un ewwe lankawe courier service ekak haraha
    e oya refund illana wage scene nisaada?