AliExpress & Ebay

chande

Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Mama february order karapu ewa, may wala office patan gattata passe awith thibuna.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    Feb order ekak 2 days ago awa. dan nam order karana eva enawada sure na. china walin flight ekak dekak enawa eth post parcel evagen enne na man hithanne.

    Anyway Aliexpress godak sellers la shipping cost eka wadi karala thiyenne option eka EMS dala.
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,663
    2
    2,263
    113
    කොළොංපුරේ
    44b1vw.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    දැන් ආයෙ ශිපින් ෆොඩක් ඒව ෆ්‍රි හරි පොඩි ගානක් හරි වෙලා නේද
    කලින් ඕඩර් කරපු පාර්සල් දෙකක් ගිය සතියෙ ආවා
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,663
    2
    2,263
    113
    කොළොංපුරේ
    දැන් ආයෙ ශිපින් ෆොඩක් ඒව ෆ්‍රි හරි පොඩි ගානක් හරි වෙලා නේද
    කලින් ඕඩර් කරපු පාර්සල් දෙකක් ගිය සතියෙ ආවා
    Shipping cost have gone up .... no free Shipping I think.... DHL etc .. cost the earth
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    දැන් ආයෙ ශිපින් ෆොඩක් ඒව ෆ්‍රි හරි පොඩි ගානක් හරි වෙලා නේද
    කලින් ඕඩර් කරපු පාර්සල් දෙකක් ගිය සතියෙ ආවා

    free shipping eva (or regular shipping) lagadi order kale nadda? mama order ekak damma un ship karana ba refund karannamlu
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    free shipping eva (or regular shipping) lagadi order kale nadda? mama order ekak damma un ship karana ba refund karannamlu
    එහෙමද
    මම ඇප් එකේ තියනව දැක්ක ෆ්‍රී ශිපින් කියලා ඒකයි මම තාම ඕඩර් දැම්මෙ නැහැ එන එක ශුවර් නැති නිසා
    මම ඇමසන් එකෙන් ඕඩර් කරන්න බැලුවෙ global shipping තියන අයිටම් ගොඩක් ගත්තම ශිපින් කොස්ට් එක ශේප් වෙනවා, ටැක්ස් එකට ගානක් ගෙවන එක තමයි පාඩුවක් වෙන්නෙ, ඒත් මෙහෙ නැති බඩු නම් ඇමසන් එකෙන් කොලිටි ඒව ඕඩර් කරන එක අවුලක් නැහැ වගේ