Aliexpress HELP | මේ දවස්වල orders deliver වෙනවද???

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ALIEXPRESS එකෙන් අද මට මෙහෙම MAIL එකක් ආවා LOCAL DELEVER COMPANY එකෙන් DELIVER කරා කියලා . එත් ගෙදරට PARCEL එක ආවේ නෑනෙ . මේකට මොකද්ද කරන්න ඕන


    Screenshot 2022-08-24 194447.jpg


    SITE එකේ තියෙන්නේ AWAITING DELIVERY කියලනේ


    Screenshot 2022-08-24 194639.jpg
     
    • Wow
    Reactions: DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    CPCN dapu 10k withara thiyanawa thama awe na
    dan masayak wage
    Ei kiyala hithuwe mun me wage balu wadath karaida danne na
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    courier services නම් තනිකර සාප බන්. මට පෙරේදා එකක් ආවා අපි මගට යන්න ඕණේ ගන්න.... BW එකක්...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,455
    113
    Colombo
    courier services නම් තනිකර සාප බන්. මට පෙරේදා එකක් ආවා අපි මගට යන්න ඕණේ ගන්න.... BW එකක්...

    උන්ගෙ කැපෑසිටි එකට දරන්න බැරිතරම් රුපියල් 3 පාර්සල් එනව.ඒකයි ලේට් වෙන්නෙ ගුපියො
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    AliExpress saver ෂිපින් එකයි AliExpress standard ෂිපින් එකෙයි වෙනස මොකක්ද? මගෙ standard ෂිපින් දාපු එකෙත් තියෙන්නේ CPCN****** LK නම්බර් එකක් නේ මචංලා. කල් යයිද ඒකත් ? ඉස්සර ඕවා සති දෙකෙන් ආවා
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    mageth CPCN ekak 2Months 10 Days walin deliver una Koombiyo eken.. delivery karanna dawas 2 kata kalin call kala mobile number confirm karaganna.. Rider call karala eddi gewal kittuwa maga kadayak gawata mn enna kiwe, Pora awith menna ethana kade minihata package eka deela yan hadanwa.. welawata mn ethanata kalin awith hitiye.
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    උන්ගෙ කැපෑසිටි එකට දරන්න බැරිතරම් රුපියල් 3 පාර්සල් එනව.ඒකයි ලේට් වෙන්නෙ ගුපියො
    යක්කු
     
    • Like
    Reactions: lilman