AliExpress වලින් order කරන අය ඕනෙ තරම් ඇති. මට අහුවුනු පොඩි අවුලක් ගැන කියන්න කියල බැලුවෙ. කල්පනාකාරී වෙන්න වැදගත් වෙයි කියල තමයි මේක දාන්න හිතුවෙ. මොකද කොහෙන් order කලත් තමන්ගේ සල්ලිනෙ. සමහර විට අනිත් අයටත් මේක පෙනිල තියෙන්න පුළුවන්.
අයිටම් එකක් ගන්න යද්දි ගොඩක් වෙලාවට ගොඩක් අය Free Shipping කියල යනවනෙ. මෙතනදි, මමත් ඒ විදිහට ඕනෙ කරන අයිටම් එකක් Free Shipping විදිහට හොයල ගත්ත. ඊට පස්සෙ විස්තර බලල ඕඩර් කරන්න යද්දි දැක්ක shipping වලට යම් කිසි ගාණක් එකතු වෙලා තියෙනව. මම හිතුවෙ මට වැරදිලා shipping තියෙන එකක් දාන්න ඇති කියල. ආයෙම හොයල search result වල කෙලින්ම තියෙනව වැටිල Free Shipping කියල... නමුත් අයිටම් එක ඇතුලට ගියාම ආයෙම shipping කියල ගාණක් පෙන්නනව. මම cart එකට add කරල බැලුව. එතනදිත් shipping add වෙලා තමයි පෙන්නන්නෙ.
මේක වෙන්න බැරි කතාවක්නෙ.
වෙනත් browser එකකින් බැලුව. එතකොටත් එන්නෙ ඒ එකම අයිටම් එක free shipping කියල. මම ඒ browser එකෙන් ලොග් වෙලා බැලුවම එතනදි ඒ ප්‍රශ්නෙ ආවෙ නැහැ. කලින් browser එකේ shipping method list එක ගත්තම පෙන්නන shipping method ගොඩක් අනිත් browser එකේ වෙනස්. මම ප්‍රශ්නෙ ආපු browser එකේ cache clear කරලත් බැලුව. ඒත් ඒක වෙනස් වුනේ නැහැ.
අනිත් browser එකෙන් free shipping හරියටම select වුනා.. shipping cost add නොවී මට ඕඩර් එක දාන්න පුළුවන් වුනා.
මේක මට තාම පැහැදිලි නැතත්... මේ ගැන අවධානයෙන් ඉන්න අයිටම් එකක් ගන්න යද්දි. අයිටම් ගොඩක් එකපාර ගන්න යද්දි ඕක ගොඩක්ම Notice නොවෙන්න පුළුවන්. Free shipping කියල ගියාම වැඩි අවධානයක් නැතුව ඉක්මනටම ඕඩර් එක දාන්නෙ නැතුව ටිකක් හොඳට බලන්න ඇත්තටම මේක free shipping ද නැද්ද කියල. නැත්තම් ඇත්තටම free shipping අයිටම් එකකට නොදැන වැඩිපුර ගානක් ගෙවනව shipping වලට.

app eken giyama me cn eka na habai 

mam search karalath baluwa cart eke ewa check in karalath baluwa. phone dekakinuth baluwa. 
Mokakda kiyala matat hita gana ba.