Aliexpress MiniPC යුස් කරන අය ඉන්නවද ?

EON

Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    🤫

    ගන්නවා නම් Ryzen 8845HS එකක් ගන්න. සුපිරි බුලට් එකක්
    mage purpose ekata overkill wage scene ekak ban.. overkill by 4 times wage :baffled:
    tax wadinne na kiyala ubata sure da? ade sirawata?
     
    • Like
    Reactions: topkollek

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    uba kawadada import kare.. yako marune...
    තැපෑල හරහා ආවොත් ටැක්ස් එක ෂුවර්..

    ඩිලිවරි කරන එකා අනුව තමයිලු ටැක්ස් සෙට් වෙන්නේ හෝ නොවෙන්නේ..
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    තැපෑල හරහා ආවොත් ටැක්ස් එක ෂුවර්..

    ඩිලිවරි කරන එකා අනුව තමයිලු ටැක්ස් සෙට් වෙන්නේ හෝ නොවෙන්නේ..
    ekane awula :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    uba kawadada import kare.. yako marune...
    end of Feb

    තැපෑල හරහා ආවොත් ටැක්ස් එක ෂුවර්..

    ඩිලිවරි කරන එකා අනුව තමයිලු ටැක්ස් සෙට් වෙන්නේ හෝ නොවෙන්නේ..
    මේක වෙන්න ඇති හේතුව. තැපෑලේ එවුන් මාටියා ගහනවද දන්නෙ නෑ
    ------ Post added on Mar 28, 2024 at 6:39 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ekane awula :baffled:
    ඩිලිවරි කරන එකා නම් හොයන්න පුලුවන් කියන්නේ ඕඩර් එක ප්ලේස් කරන්න කලින්.තැපෑලෙන් එන්න බඩු සෙට් වෙනවාදකියලා එතකොටම හොයාගන්න පුලුවන්ලු. ඕනේ නම් සෙලර්ට කියලා බලන්න පුලුවන් ඩිලිවරි ඔප්ෂන් එක මාරු කරලා එවන්න කියලා..ඌ ඉතින් බෑ කිව්වොත් කරන්න දෙයක් නෑ.

    මට තියෙන ප්‍රශ්නේ ,තැපෑලෙන් හරි වෙන මොන ඩිලිවරි එකකින් හරි එවන්න ,මොන බඩුව වුනත් එන්නේ රේගුව හරහානේ..ඉතින් එක බඩුවකට ටැක්ස් එක වදින්නත්,අනිකට නොවදින්නත් හේතුව මොකක්ද කියන එක..
     
    සිස්ටම් එකේ අවුල් ඇති. ඕව හොයන්න ගියොත් අන්තිමට අර කප්රුක-කාරයාගෙන් බඩු ගන්නවා වගේ 60%ක් විතර වැඩිපුර ගෙවන්න වෙයි

    1711632675809.png
     
    • Haha
    Reactions: Dr.Amdan

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    eka theeranaya wenne karanna yana task eka anuwa... paranai kiyala na. okenuth mara gemak gahanna puluwan. but totally depends on your project

    samahara ewaye 4G module ekak ena nisa TRC badaganna weida
    ------ Post added on Mar 28, 2024 at 4:02 PM
    eka ganama wage bn n100 performance wadi