Be MachanMachan me wage ewa walin davinci resolve premier pro walin 4k edit kerenna baida
Be MachanMachan me wage ewa walin davinci resolve premier pro walin 4k edit kerenna baida
mage purpose ekata overkill wage scene ekak ban.. overkill by 4 times wage
ගන්නවා නම් Ryzen 8845HS එකක් ගන්න. සුපිරි බුලට් එකක්

මට නම් ටැක්ස් එකක් වැදුනේ නෑ. පෙර පිනක් වෙන්නත් පුළුවන්.mage purpose ekata overkill wage scene ekak ban.. overkill by 4 times wage
tax wadinne na kiyala ubata sure da? ade sirawata?
uba kawadada import kare.. yako marune...මට නම් ටැක්ස් එකක් වැදුනේ නෑ. පෙර පිනක් වෙන්නත් පුළුවන්.
තැපෑල හරහා ආවොත් ටැක්ස් එක ෂුවර්..uba kawadada import kare.. yako marune...
ekane awulaතැපෑල හරහා ආවොත් ටැක්ස් එක ෂුවර්..
ඩිලිවරි කරන එකා අනුව තමයිලු ටැක්ස් සෙට් වෙන්නේ හෝ නොවෙන්නේ..

end of Febuba kawadada import kare.. yako marune...
මේක වෙන්න ඇති හේතුව. තැපෑලේ එවුන් මාටියා ගහනවද දන්නෙ නෑතැපෑල හරහා ආවොත් ටැක්ස් එක ෂුවර්..
ඩිලිවරි කරන එකා අනුව තමයිලු ටැක්ස් සෙට් වෙන්නේ හෝ නොවෙන්නේ..
ඩිලිවරි කරන එකා නම් හොයන්න පුලුවන් කියන්නේ ඕඩර් එක ප්ලේස් කරන්න කලින්.තැපෑලෙන් එන්න බඩු සෙට් වෙනවාදකියලා එතකොටම හොයාගන්න පුලුවන්ලු. ඕනේ නම් සෙලර්ට කියලා බලන්න පුලුවන් ඩිලිවරි ඔප්ෂන් එක මාරු කරලා එවන්න කියලා..ඌ ඉතින් බෑ කිව්වොත් කරන්න දෙයක් නෑ.ekane awula![]()
සිස්ටම් එකේ අවුල් ඇති. ඕව හොයන්න ගියොත් අන්තිමට අර කප්රුක-කාරයාගෙන් බඩු ගන්නවා වගේ 60%ක් විතර වැඩිපුර ගෙවන්න වෙයිඩිලිවරි කරන එකා නම් හොයන්න පුලුවන් කියන්නේ ඕඩර් එක ප්ලේස් කරන්න කලින්.තැපෑලෙන් එන්න බඩු සෙට් වෙනවාදකියලා එතකොටම හොයාගන්න පුලුවන්ලු. ඕනේ නම් සෙලර්ට කියලා බලන්න පුලුවන් ඩිලිවරි ඔප්ෂන් එක මාරු කරලා එවන්න කියලා..ඌ ඉතින් බෑ කිව්වොත් කරන්න දෙයක් නෑ.
මට තියෙන ප්‍රශ්නේ ,තැපෑලෙන් හරි වෙන මොන ඩිලිවරි එකකින් හරි එවන්න ,මොන බඩුව වුනත් එන්නේ රේගුව හරහානේ..ඉතින් එක බඩුවකට ටැක්ස් එක වදින්නත්,අනිකට නොවදින්නත් හේතුව මොකක්ද කියන එක..
eka ganama wage bn n100 performance wadieka theeranaya wenne karanna yana task eka anuwa... paranai kiyala na. okenuth mara gemak gahanna puluwan. but totally depends on your project
samahara ewaye 4G module ekak ena nisa TRC badaganna weida
------ Post added on Mar 28, 2024 at 4:02 PM