Aliexpress online shopping

Mozilla

Well-known member
  • දැන් පෝස්ට කරල ඉවරයි :rofl:
    පුස් කේක් කෑල්ලක් කාල හිත හදාගන්න :rofl:

    පොස්ට් කරන්න කලින් හොයලා බලන්න ඕන :yes:
    ගැනුන්ගේ මොලේ ඉතින් අර මොකද්ද එකේ දිගලු නේ? :rofl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පොස්ට් කරන්න කලින් හොයලා බලන්න ඕන :yes:
    ගැනුන්ගේ මොලේ ඉතින් අර මොකද්ද එකේ දිගලු නේ? :rofl:

    what do you mean :eek:
     

    piyadena

    Active member
  • May 26, 2015
    107
    59
    28
    Aliexpress eka eBay wage online shopping walata hodaida order karapu badu welawata enawada. Mn Aliexpress eken phone cover ekak gennanna heduwe ekai
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Machan aliexpress eken badu ganna paypal thiyenna oneda visa card eken vitharak barida
    Kelinma VISA card eken pay karanna puluwan. Dan AliExpress eke thiyenawa AliPay kiyala system ekak. Ekath PayPal wagema thamai. Ekata VISA card eka link karahama PayPal eken wage AliPay eken pay karanna pulwan. Eka safe kelinma VISA card eken pay karanawata wada.