Aliexpress එකෙන් Xiaomi Phone එකක් ගෙන්වීම (Help)

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කුරියර් එකක් හරහා ගන්න එපා EMS හරහා ගෙන්නගන්න. එතකොට අපිම පෝස්ට් ඔෆිස් එකේ foreign parcel counter එකට ගිහින් රිලීස් කරගන්න පුළුවන්, ෆෝන් එකට ගෙවපු ගාන overvalue කරන්න බැහැ අපිට බෑන්ක් ස්ටේට්මන්ට් / රිසිට් පෙන්නන්න පුළුවන් නිසා.

    වැලියු එක පාර්සලේ ගහල එවනව ඒත් වෙලාවකට overvalue කරනව කුරියර් හරහා එනකොට, ඒ නිසා EMS ම ගේන්න

    LSm5094.jpg
    මචන් ඕස්ට්‍රේලියාවෙන් phone ගෙනල්ලා experience එකක් තියනවද
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මට used එකක් හම්බෙන්න තියනවා, ඒක කොහොමද එවන්න කියන්න ඕනේ.
    EMS / Australia post එවන්න කියන්න විශ්වාස කරන්න පුළුවන් value එකක් declare කරල, මොකද ගිෆ්ට් එකක් නම් රීසිට් නෑනේ
     
    • Love
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    EMS / Australia post එවන්න කියන්න විශ්වාස කරන්න පුළුවන් value එකක් declare කරල, මොකද ගිෆ්ට් එකක් නම් රීසිට් නෑනේ
    Insure කරලා එවන්න කියන්නද.. හොරා කන සීන් තියනවද.. ඒවගෙම එවද්දී parcel එකේම used කියලා ගහලා එවන්න පුළුවන්ද
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Thanks!! මේක ebay ගෙනාපු එකක් නේද ? Aliexpress එකෙන් DHL පුලුවන්ද ඇහුවම ඒ අය එවන්නේ aliexpress standard shipping විදියට කියල කිව්වනේ.???
    hathurek, tharaha akrayek ehema innawanam DHL set karapan :baffled: 🤮 karumayak unnam
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Insure කරලා එවන්න කියන්නද.. හොරා කන සීන් තියනවද.. ඒවගෙම එවද්දී parcel එකේම used කියලා ගහලා එවන්න පුළුවන්ද
    මගෙනං මොකුත් හොරාකාල නෑ මේ වෙනකං

    Used ඒවට ටැක්ස් එක වැඩිද කොහෙද. අයිටම් එකේ නම ගැහුවම ඇතිවෙයි
     
    • Love
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මගෙනං මොකුත් හොරාකාල නෑ මේ වෙනකං

    Used ඒවට ටැක්ස් එක වැඩිද කොහෙද. අයිටම් එකේ නම ගැහුවම ඇතිවෙයි
    Thank you brother :love::love::love: