මචන් ඕස්ට්‍රේලියාවෙන් phone ගෙනල්ලා experience එකක් තියනවදකුරියර් එකක් හරහා ගන්න එපා EMS හරහා ගෙන්නගන්න. එතකොට අපිම පෝස්ට් ඔෆිස් එකේ foreign parcel counter එකට ගිහින් රිලීස් කරගන්න පුළුවන්, ෆෝන් එකට ගෙවපු ගාන overvalue කරන්න බැහැ අපිට බෑන්ක් ස්ටේට්මන්ට් / රිසිට් පෙන්නන්න පුළුවන් නිසා.
වැලියු එක පාර්සලේ ගහල එවනව ඒත් වෙලාවකට overvalue කරනව කුරියර් හරහා එනකොට, ඒ නිසා EMS ම ගේන්න
![]()
