Aliexpress parcels අතුරුදන් කරපු Bermuda triangle එකට වැඩේ හරි

Hithumathe Jeevithe

Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    Kohomada tracking number eken provder wa hoyagsnne?

    Ali Orders දැනගෙන දාමු ( Part - 02 )

    ඉතිරි ශිපින් මෙතඩ් ටික මේකෙන් දාන්නම්...
    1. Aliexpress Selection Standed
    2. Aliexpress Standed Shipinng
    3. Aliexpress Selection Savar
    4. Aliexpress Savar Shiping
    5. Aliexpress Seller's Shiping
    ලියන්න කම්මැලි නිසා කෙටියෙන් දාන්නම්...
    😇

    ALIEXPRESS SELECTION STANDED -

    • Tracking Started in AECP or AE Sometimes RB
    • Local Tracking Available
    • Good Method

    ALIEXPRESS STANDED SHIPING​

    • Tracking Started in AECP , AE , RB
    • Local Tracking Available
    • Good Method

    ALIEXPRESS SELECTION SAVAR

    • Tracking Started in CPCN , AECP
    • Local Tracking Available

    ALIEXPRESS SAVAR SHIPING​

    • Tracking Started in CPCN
    • Local tracking Available

    ALIEXPRESS SELLER'S SHIPING​

    • Tracking Started in CPCN , AECP ( 80% ) AE , RB ( 10% ) , Other Methods ( 10 %)
    • Tracking Depend on Seller
    උඩ දාපු ට්‍රැකින් නම්බර්ස් වල පොඩි විස්තරයක්...
    • Fardar Express
    • Arrived Linehaul - 7-12 Days Normally
    • Local tracking Avalible
    • Good Service
    • Economy
    CPCN_LK -
    • Commonline Express
    • Arrived line haul - 7 -14 Days Normally
    • Local tracking Availble
    • Good Service
    • Economy
    AECP_ELK or AECP_LK-
    • Commonline Express
    • Arrived Line Haul - 14 - 28 Days Noramally
    • Local tracking Availble
    • Very Very Bad Carrier But Local Service Good
    • Non - Economy
    • Srilankan Register Post
    • Arrived Line Haul - 7 -28 Days Normally
    • Singapore Register Air Mail
    • Carrier Bad But Local post Srvice good
    • Non - Economy
    Wriiten By - Janidu Emal
    😍
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Adeh thank you ban. man order karapu ekak thama deliver kale nathuwa ada baladdi address eka weradi kiyala awa, man hithuwe post office through ei kiyala kalin apu hinda. umbe thread eka dakala site eken balapuwama badu thiyanawa. math habai padinchiya maru kala hadissiyema ekai aula, web eketh message ekak dala whatsapp damma screen shots ekka. balamu udema katha karala ayema hambeida kiyala.
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    එකෙන් මේකෙන් දැන් shipping මාර ගණන්.අපරාදේ
    ශිපින් ගනන් උනාට ඒ ගනන් සාධාරනයි

    ඕක ෆ්‍රී ශිපින් තිබ්බා නං කොල්ලයි බල්ලයි හැම එකාම ඕඩර් කරලා ආවෙ නැහැ කියලා රිෆන්ඩ් ගන්නවා. ෆේස්බුක් ගෘප් තිබුනෙ ebay බඩු ගෙනත් ආවෙ නැහැ කියලා රිෆන්ඩ් ගන්න එවුන්ටම, එවුන් ebay නැතිම කරානේ, ලංකාවට ebay paid shipping දෙන්නෙත් සෙලර් ලා කීපදෙනයි. අලි එකත් තව පොඩ්ඩෙන් නැතිම කරනවා
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    ඔව්. Commonline Express අයින් කරලා aliexpress standard shipping වලින්. Fardar එකට ආපහු යනවා දැන් දාන ඒවා.


    Delivery කරා නම් කමක් නැහැ. මාගෙ ඒවා හොරකම් කරලා. ගිය පාර, මේ පාර දෙකේම. වටිනා ඒවා order කරපු නිසා Consumer Affairs Authority එකට complaint complaint කරලා compensate refund ගත්තා commonline express එකෙන්.
    ------ Post added on Aug 9, 2023 at 5:50 PM


    ඔව්
    ------ Post added on Aug 9, 2023 at 5:51 PM
    Mokakda machan complaint process eka?
    Consumer affairs ekata mokakda hari company ekak ganna complaint daanne kohomada

    Complaint eken passe mokakda wena process eka
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    මගෙත් $20 ක වගේ අයිටම්ස් ටිකක් දැන් මාසෙකට වැඩි. ලංකාවට ඇවිත් සති දෙකෙන්, ලංකාව ඇතුලේ ගිහින් නෑ මෙච්චර දවසක් ගිහින්. සෙලර්ට අයිටම් අවේ නෑ කියලා දාන එක කරනවද නැද්ද කියලා බැලුවේ.
    කලින් පාරකුත් ඔය වගේම අයිටම්ස් 5ක් වගේ හිර වෙලා තිබ්බා. මේ වෙනකන් ආගිය අතක් නෑ.

    ගන්න පුළුවන් Actions මොනවද මේවට. (දැන් හිර වෙලා තියන ඒවා වලටවත්)