Aliexpress parcels අතුරුදන් කරපු Bermuda triangle එකට වැඩේ හරි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශිපින් ගනන් උනාට ඒ ගනන් සාධාරනයි

    ඕක ෆ්‍රී ශිපින් තිබ්බා නං කොල්ලයි බල්ලයි හැම එකාම ඕඩර් කරලා ආවෙ නැහැ කියලා රිෆන්ඩ් ගන්නවා. ෆේස්බුක් ගෘප් තිබුනෙ ebay බඩු ගෙනත් ආවෙ නැහැ කියලා රිෆන්ඩ් ගන්න එවුන්ටම, එවුන් ebay නැතිම කරානේ, ලංකාවට ebay paid shipping දෙන්නෙත් සෙලර් ලා කීපදෙනයි. අලි එකත් තව පොඩ්ඩෙන් නැතිම කරනවා
    ඇ‍යි අර රු.3ට අච්චර මෙච්චර ගෙනවා කියලා අන්බොක්ස් කරන යූටියුබ් පොඩි බේසිකයෝ ටික.
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    ඇ‍යි අර රු.3ට අච්චර මෙච්චර ගෙනවා කියලා අන්බොක්ස් කරන යූටියුබ් පොඩි බේසිකයෝ ටික.

    හුගක් බේසිකයෝ ගේන්නේ ඕනකමට නෙවෙයි, තියනවට. ඊටපස්සේ 200/- ට 300/- ට විකුනන්න හැමනෙනවා

    මගෙත් $20 ක වගේ අයිටම්ස් ටිකක් දැන් මාසෙකට වැඩි. ලංකාවට ඇවිත් සති දෙකෙන්, ලංකාව ඇතුලේ ගිහින් නෑ මෙච්චර දවසක් ගිහින්. සෙලර්ට අයිටම් අවේ නෑ කියලා දාන එක කරනවද නැද්ද කියලා බැලුවේ.
    කලින් පාරකුත් ඔය වගේම අයිටම්ස් 5ක් වගේ හිර වෙලා තිබ්බා. මේ වෙනකන් ආගිය අතක් නෑ.

    ගන්න පුළුවන් Actions මොනවද මේවට. (දැන් හිර වෙලා තියන ඒවා වලටවත්)

    ·
    මම දැන් කතා කරා පාරිභෝගික සේවා අධිකාරියට කතා කරා(0117 755 455)උබලත් කතා කරල බලන්න...
    එ කතා කරපු කෙනා කිව්වෙ පැමිනි කීපයක් ලැබිලා තියෙනවා කියලා...
    තව එකතු උනොත් මේක නැති කරලම දාන්න පුලුවන්...
    එහෙන් කිව්වේ [email protected] මෙ ඇඩ්‍රස් එකට මේල් එකක් දාන්න කියලා..
    මෙ වැඩෙ නවතින්න ඕන ඉතින් ඔක්කොම එකතු වෙලා මෙ කාලකන්නි ටික නැති කරල දාමු...
    ------ Post added on Aug 10, 2023 at 9:59 AM

    From FB

    පව් බන් සෙලර්ල
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mokakda machan complaint process eka?
    Consumer affairs ekata mokakda hari company ekak ganna complaint daanne kohomada

    Complaint eken passe mokakda wena process eka
    Thread 'ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)' ඕක බලන්න.

    හරියට ඕක කරපු එකම company එක farder විතරයි. ප්‍රශ්න නෑම නෙවෙයි හැබැයි කෝල් එකවත් answer කරනවා උන්. ප්‍රශ්නයක් තිබුණොත් හොයල බලලා වැඩේ කරල දෙනවා. වැඩිය ගෙවලා හරි උන්ට කියල ගෙන්න ගන්න පුළුවන් නම් මරු. ඉස්සර ඕකට ලිස්ට් එකක් තිබුණා එක එකෙන් එන විදිහ. දැන් එ‍්වා මාරු කරලනෙ. අලුත් ටික දන්නවා නම් බලලා කියහන්කො. දැන් standard දැම්මාම උන්ගෙන්ද එන්නෙ.
    දැන් ආපහු fardar එකෙන් වගේ එන්නේ tracking numbers වල හැටියට. Groups වල යන්නේ එහෙම.
    ------ Post added on Aug 10, 2023 at 10:10 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Mama 24th dapu eka thama naa bung AECP*** ekak

    View attachment 211812
    මගෙත් පොඩි පාරසලයක් එන්න තියෙනව, 23/7 තමයි බඩු ගම්පහට ඇවිත් තියෙන්නෙ තව ආවෙ නෑ ගෙදරට...
    හැබැයි ඩේට් එක දීල තියෙන්නෙ හෙට (11/9)
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගෙත් පොඩි පාරසලයක් එන්න තියෙනව, 23/7 තමයි බඩු ගම්පහට ඇවිත් තියෙන්නෙ තව ආවෙ නෑ ගෙදරට...
    හැබැයි ඩේට් එක දීල තියෙන්නෙ හෙට (11/9)
    Aliexpress එකේ pending date එක සෑහෙන කල් තිබ්බට Commonline Express එකෙන් ගම්පහ තියාගෙන ඕක ඉන්නවා කියන්නේ parcel එක හොරකම් කරන්න තියන ඉඩ වැඩි. දැනටම delivery failed, reattempting, delivery failed, reattempting කියලා tracking update කරන්න අරන් නේද? ඔහොම උන් කරාම අර උඩ කිව්ව date එකේදි aliexpress dispute එකක් file කරත් refund ගන්න බැහැ dispute එක reject වෙනවා. හොඳම දේ මම කලින් දැම්ම වගේ Consumer Affairs Authority එකේ complaint එකක් දාලා තියන එක. එහෙම කරොත් මුන් delivery නොකළොත් Commonline Express එකෙන් compensate refund එකක් අරගන්න පුළුවන්. Thread 'ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)'
     
    • Love
    Reactions: PHBhagya

    අප්ඩේට් වෙලා නෑ වගේ විස්තරනං. කොහොමද කුරියර් සර්විස් හක මොකක්ද කියල දැනගන්නෙ. නෝමල් පෝස්ට් එකේ එනවද දන්නෑ... මේක ගණං අඩු පොඩි භාණ්ඩයක්...

    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අප්ඩේට් වෙලා නෑ වගේ විස්තරනං. කොහොමද කුරියර් සර්විස් හක මොකක්ද කියල දැනගන්නෙ. නෝමල් පෝස්ට් එකේ එනවද දන්නෑ... මේක ගණං අඩු පොඩි භාණ්ඩයක්...

    ඔය tracking number එක Commonline Express කියලා sure ද? ඕක නම් වෙන එකක් වගේ. අනික tracking වල හැටියට ඕක තාම origin country එකේ හරි ලංකාවේ custom එකට කලින් තියන warehouse එකක.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔය tracking number එක Commonline Express කියලා sure ද? ඕක නම් වෙන එකක් වගේ. අනික tracking වල හැටියට ඕක තාම origin country එකේ හරි ලංකාවේ custom එකට කලින් තියන warehouse එකක.
    දන්නෑ මචං. මම එහෙම හොයන්න දන්නෙ නෑ...

    ලංකාවට ඇවිත් නැත්තං පහුවෙලා එයි නේ...?
    ගම්පහ කියල පෙන්නනව ඒකයි බැලුවෙ...
     
    • Like
    Reactions: NRTG

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    connon line parcel ekak mata ada awa. lankawata awith thibbe 3n wenida. habai fardar meka aai gannawa nag hodai un pahuwadama bedanawa. ena curror agent hena friendly
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දන්නෑ මචං. මම එහෙම හොයන්න දන්නෙ නෑ...

    ලංකාවට ඇවිත් නැත්තං පහුවෙලා එයි නේ...?
    ගම්පහ කියල පෙන්නනව ඒකයි බැලුවෙ...
    උඩ පෙන්නන එකෙන් නෙමේ බලන්න ඕනේ. යට පෙන්නන tracking history එකෙන්. උඩ bar එක accurate නැහැ.
     
    • Wow
    Reactions: PHBhagya