ඒ China seller කෙනෙක් නෙවේ නේද?sathi dekakata wage kalin mageth slpost awa
ඒ China seller කෙනෙක් නෙවේ නේද?sathi dekakata wage kalin mageth slpost awa
ඇයි අර රු.3ට අච්චර මෙච්චර ගෙනවා කියලා අන්බොක්ස් කරන යූටියුබ් පොඩි බේසිකයෝ ටික.ශිපින් ගනන් උනාට ඒ ගනන් සාධාරනයි
ඕක ෆ්රී ශිපින් තිබ්බා නං කොල්ලයි බල්ලයි හැම එකාම ඕඩර් කරලා ආවෙ නැහැ කියලා රිෆන්ඩ් ගන්නවා. ෆේස්බුක් ගෘප් තිබුනෙ ebay බඩු ගෙනත් ආවෙ නැහැ කියලා රිෆන්ඩ් ගන්න එවුන්ටම, එවුන් ebay නැතිම කරානේ, ලංකාවට ebay paid shipping දෙන්නෙත් සෙලර් ලා කීපදෙනයි. අලි එකත් තව පොඩ්ඩෙන් නැතිම කරනවා
ඇයි අර රු.3ට අච්චර මෙච්චර ගෙනවා කියලා අන්බොක්ස් කරන යූටියුබ් පොඩි බේසිකයෝ ටික.
මගෙත් $20 ක වගේ අයිටම්ස් ටිකක් දැන් මාසෙකට වැඩි. ලංකාවට ඇවිත් සති දෙකෙන්, ලංකාව ඇතුලේ ගිහින් නෑ මෙච්චර දවසක් ගිහින්. සෙලර්ට අයිටම් අවේ නෑ කියලා දාන එක කරනවද නැද්ද කියලා බැලුවේ.
කලින් පාරකුත් ඔය වගේම අයිටම්ස් 5ක් වගේ හිර වෙලා තිබ්බා. මේ වෙනකන් ආගිය අතක් නෑ.
ගන්න පුළුවන් Actions මොනවද මේවට. (දැන් හිර වෙලා තියන ඒවා වලටවත්)
Thread 'ලංකාවේ බර්ම්යූඩා ත්රිකෝණය හෙවත් Commonline Express (clexpress)' ඕක බලන්න.Mokakda machan complaint process eka?
Consumer affairs ekata mokakda hari company ekak ganna complaint daanne kohomada
Complaint eken passe mokakda wena process eka
දැන් ආපහු fardar එකෙන් වගේ එන්නේ tracking numbers වල හැටියට. Groups වල යන්නේ එහෙම.හරියට ඕක කරපු එකම company එක farder විතරයි. ප්රශ්න නෑම නෙවෙයි හැබැයි කෝල් එකවත් answer කරනවා උන්. ප්රශ්නයක් තිබුණොත් හොයල බලලා වැඩේ කරල දෙනවා. වැඩිය ගෙවලා හරි උන්ට කියල ගෙන්න ගන්න පුළුවන් නම් මරු. ඉස්සර ඕකට ලිස්ට් එකක් තිබුණා එක එකෙන් එන විදිහ. දැන් එ්වා මාරු කරලනෙ. අලුත් ටික දන්නවා නම් බලලා කියහන්කො. දැන් standard දැම්මාම උන්ගෙන්ද එන්නෙ.
මගෙත් පොඩි පාරසලයක් එන්න තියෙනව, 23/7 තමයි බඩු ගම්පහට ඇවිත් තියෙන්නෙ තව ආවෙ නෑ ගෙදරට...
Aliexpress එකේ pending date එක සෑහෙන කල් තිබ්බට Commonline Express එකෙන් ගම්පහ තියාගෙන ඕක ඉන්නවා කියන්නේ parcel එක හොරකම් කරන්න තියන ඉඩ වැඩි. දැනටම delivery failed, reattempting, delivery failed, reattempting කියලා tracking update කරන්න අරන් නේද? ඔහොම උන් කරාම අර උඩ කිව්ව date එකේදි aliexpress dispute එකක් file කරත් refund ගන්න බැහැ dispute එක reject වෙනවා. හොඳම දේ මම කලින් දැම්ම වගේ Consumer Affairs Authority එකේ complaint එකක් දාලා තියන එක. එහෙම කරොත් මුන් delivery නොකළොත් Commonline Express එකෙන් compensate refund එකක් අරගන්න පුළුවන්. Thread 'ලංකාවේ බර්ම්යූඩා ත්රිකෝණය හෙවත් Commonline Express (clexpress)'මගෙත් පොඩි පාරසලයක් එන්න තියෙනව, 23/7 තමයි බඩු ගම්පහට ඇවිත් තියෙන්නෙ තව ආවෙ නෑ ගෙදරට...
හැබැයි ඩේට් එක දීල තියෙන්නෙ හෙට (11/9)
අප්ඩේට් වෙලා නෑ වගේ විස්තරනං. කොහොමද කුරියර් සර්විස් හක මොකක්ද කියල දැනගන්නෙ. නෝමල් පෝස්ට් එකේ එනවද දන්නෑ... මේක ගණං අඩු පොඩි භාණ්ඩයක්...Aliexpress එකේ pending date එක සෑහෙන කල් තිබ්බට Commonline Express එකෙන් ගම්පහ තියාගෙන ඕක ඉන්නවා කියන්නේ parcel එක හොරකම් කරන්න තියන ඉඩ වැඩි. දැනටම delivery failed, reattempting, delivery failed, reattempting කියලා tracking update කරන්න අරන් නේද? ඔහොම උන් කරාම අර උඩ කිව්ව date එකේදි aliexpress dispute එකක් file කරත් refund ගන්න බැහැ dispute එක reject වෙනවා. හොඳම දේ මම කලින් දැම්ම වගේ Consumer Affairs Authority එකේ complaint එකක් දාලා තියන එක. එහෙම කරොත් මුන් delivery නොකළොත් Commonline Express එකෙන් compensate refund එකක් අරගන්න පුළුවන්. Thread 'ලංකාවේ බර්ම්යූඩා ත්රිකෝණය හෙවත් Commonline Express (clexpress)'
ඔය tracking number එක Commonline Express කියලා sure ද? ඕක නම් වෙන එකක් වගේ. අනික tracking වල හැටියට ඕක තාම origin country එකේ හරි ලංකාවේ custom එකට කලින් තියන warehouse එකක.
දන්නෑ මචං. මම එහෙම හොයන්න දන්නෙ නෑ...ඔය tracking number එක Commonline Express කියලා sure ද? ඕක නම් වෙන එකක් වගේ. අනික tracking වල හැටියට ඕක තාම origin country එකේ හරි ලංකාවේ custom එකට කලින් තියන warehouse එකක.
උඩ පෙන්නන එකෙන් නෙමේ බලන්න ඕනේ. යට පෙන්නන tracking history එකෙන්. උඩ bar එක accurate නැහැ.දන්නෑ මචං. මම එහෙම හොයන්න දන්නෙ නෑ...
ලංකාවට ඇවිත් නැත්තං පහුවෙලා එයි නේ...?
ගම්පහ කියල පෙන්නනව ඒකයි බැලුවෙ...
උඩ පෙන්නන එකෙන් නෙමේ බලන්න ඕනේ. යට පෙන්නන tracking history එකෙන්. උඩ bar එක accurate නැහැ.
Eeta wada anthai
අප්පා. මට හෙනම luck එකක් තිබිලා වගේ. උන් මට මගෙ packages දෙකක් deliver කලාදෙකම එකයි
mageth ehemai othaing ehata na