parcel dekak pending tibba.
ekak nam 1 month wage
anika 2 wks wage
dekama awa pereda
commonline eken kiwa courier eka
ekak nam 1 month wage
anika 2 wks wage
dekama awa pereda
commonline eken kiwa courier eka
Aliexpress saver shippingmekata mokd wela tynne kiynnnko guys.. may 10 2023 dapu ekak thm awe na badu
View attachment 213653
View attachment 213654
ඒක තමයි මමත් බැලුවේ Commonline Express උන් call කරා කිව්වම. උන් call කරන්නේ නැහැ. උන් call කරේ Consumer Affairs Authority එකට කරපු complaint එක නිසා විතරයි මට නම්.ඒ call කරලා තියෙන්නෙ Farder එකෙන් එන්න තිබ්බ package එකක්. ඒක deliver කලා දැන්. මං tracking numbers දෙක පටලවගෙන. Commonline එකේ එක කවදා එයිද දන්නෑ
ඕක fardar or promptxp නේද?Aliexpress saver shipping
AE000000 walin patangennne mokkd dn na meg ned
මේ ටිකේ අපේ පැත්තට එන rider කෙනෙක් නැති හින්දලු තියන් හිටියේ 
ඔය වගේ rider උන් set වුණාම company එකට call karala කියහං rider ගෙ නම, branch එක එක්ක. ඔවුන් එනවා ටික වෙලාවකින් parcels අරන්. ඔය වගේ third class වැඩ තියන rider උන් හැම courier එකකම ඉන්නවා ලංකවේ. උන්ට අපිත් හොඳම එකෙන් සැලකුවාම හරි.promptxp උන්ටත් පිස්සු, උදේ nanotek එකෙන් ආපු casing එකක් තියෙනවා අද delivery කරන්නේ නැහැ ඇවිත් ගෙනියන්න පුළුවන්නම් කියල call කළා 12 ට කලින්. ඒක ගන්න ගියාම නිකමට අලි ඒවා නැද්ද අහද්දී 20 විතර Departed from customs වැටුන parcel එකක් උන් ගාවමේ ටිකේ අපේ පැත්තට එන rider කෙනෙක් නැති හින්දලු තියන් හිටියේ
එකත් අරන් එලියට එන්න උනේ නැහැ ලස්සනට අලි එකෙන් Out for delivery notification එක අවා,
ඕන දවසට නැතුව වෙන දවසකට ඇවිල්ලා වැඩක් නැහැනේ බං. Coupons පිස්සෝ නෙමේ හැමෝම. උවමනා වලට බඩු order කරන අයට තමයි හොර courier companies ඇවිත් කෙළ කරේ. Coupons පිස්සෝ වග කියන්න ඕනේ registered post එකට handle කරගන්න බැරි තරමට flood කරන නිසා post එකෙන් reject කරන තැනට දාපු nisa.දාපු බඩු ටික ටික එනවා
Commonline Express ද? වෙන එකක් ද?last week badu wagayak awa..
mehe courier service eken call kara kara dawas dekak puduma wadayak dunne unta gedarata badu tika deliver karaganna baruwa..
passe mama unge head office all karala tracking number kiyala tamai genna gaththe
ඒක නන් සහතික ඇත්ත.ඕන දවසට නැතුව වෙන දවසකට ඇවිල්ලා වැඩක් නැහැනේ බං. Coupons පිස්සෝ නෙමේ හැමෝම. උවමනා වලට බඩු order කරන අයට තමයි හොර courier companies ඇවිත් කෙළ කරේ. Coupons පිස්සෝ වග කියන්න ඕනේ registered post එකට handle කරගන්න බැරි තරමට flood කරන නිසා post එකෙන් reject කරන තැනට දාපු nisa.
Car එකට android player එකක් order කරා. ඒක එනකොට car එක විකුණලා ඉවරයි. Parcel එක එන්න කොච්චර පරක්කු කරාද කිව්වොත් මට ඒ අතරේ car එක විකුනන්න set වුණත් එක්ක. ඔන්න ඔහොමයි උවමනාවට order දාන උන්ට coupons පිස්සෝ, හොර courier companies නිසා කෙළ වුණේ.ඒක නන් සහතික ඇත්ත.
මගෙත් බඩු එන්න කල් ගියා. ඒත් එනවා.
ඕක ගැන තමයි මම කිව්වේ. Aliexpress එකෙන් refund reject කරනවා fake tracking නිසා. දැන් කරන්න තියෙන්නේ Consumer Affairs Authority එකට complaint කරලා Commonline Express එකෙන් compensate refund එක ගන්න එක.CPC hora wada. mata call kare na mun. boru dala tracking update karala. unta call karama kiyanawa return karalu.
seller kiyanawa return awe nallu.
![]()
choice delivery kiyala thiyenne ali eke..Commonline Express ද? වෙන එකක් ද?
PromptXP නම් අවුලක් නැහැ. ලංකවේ companies ගොඩක් ඉඳලා උන්ව use කරන්නේ.choice delivery kiyala thiyenne ali eke..
lankawe handle karanne prompt express eken
ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ bro. Economy Shipping නම් සාමාන්‍යයෙන් එන්නෙ SL Post. හැබැයි මගෙත් free shipping තිබ්බ item එකක් තමා Commonline එකෙන් එනවා කියලා Message එකක් ඇවිත් තිබුනෙ. Shipping වලට pay කරලා තිබ්බ item එක ආවෙ Fardar එකේ.mokenda ban deliver karanne?
Tracking number එක බලල කියන්න පුළුවන්.ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ bro. Economy Shipping නම් සාමාන්‍යයෙන් එන්නෙ SL Post. හැබැයි මගෙත් free shipping තිබ්බ item එකක් තමා Commonline එකෙන් එනවා කියලා Message එකක් ඇවිත් තිබුනෙ. Shipping වලට pay කරලා තිබ්බ item එක ආවෙ Fardar එකේ.
ඔව්. ඒ උනාට එයා දාලා තිබ්බ photo එකේ මුකුත් details නෑනෙ. Economy විතරනෙ පේන්න තිබ්බෙ. ඒකයි මං එහෙම කිව්වෙTracking number එක බලල කියන්න පුළුවන්.