AliExpress Shipping ප්‍රශ්නයක්
මචන් ලා මෙකය් case එක Ali එකෙන් 7/14 ship කරපු order එකක් තාම ඇවිත් නෑ
Aliexpress standard Shipping තමා shipping method එක අන්තිම update එක 7/21 dispatched to Overseas කියල මගේ කලින් orders ඔක්කොම වගේ මේ status එක ඇවිත් දවස් 3කින් විතර ලංකාවට ඇවිත් deliver වෙනවා .එත් මේක slpost එකේවත් track කරන්න බෑ
Order එක phone එකක් උඹල කව්රුහරි ලඟදි Phones ගෙන්නවද? Deliver වෙන්න කොච්චර කල් ගියද?

umbata refund karada?
Thanks bn