යාලුවනේ දැන් Aliexpress එකෙන් ලංකාවට අයිටම් ගේනකොට ලොකු ශිපින් චාජ් එකක් වදිනවනෙ
අපි ගන්න අයිටම් එකට වැඩියය ගානක් ගෙවන්න වෙනවා.. මේක ගිය අවුරුද්දේ කොරෝනා කේස එකේ ඉදල තියනවා..තවමත් එහෙම නේද ? දැන් කට්ටිය Aliexpress එකෙන් අයිටම් ලංකාවට ගෙන්නන්නෙ නැද්ද ????
Daraz pihita tamai dan