AliExpress

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ල මම AliExpress 1න් phone 1ට case 1ක් ගෙන්නුව.බඩු අද තමා ආවෙ.ඒත් parcel එකේ මෙන්න මෙහෙම සීල් 1ක් ගහල තිබුනනෙ බන්:eek::eek::eek:.

    2uggzr4.jpg

    මොකක්ද බන් මේකෙ කියල තියෙන්නෙ:eek::eek::eek:.මෙච්චර කල් ආපු කිසිම parcel 1ක ඔහොම ගහල තිබුනෙ නෑනෙ බන්.........
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Package eka kadila awith thiyenne lankawedi wena cover ekak daala naththan thiyana eke awula hadala. Oken kiyanne athule badu mona hari damage or adu nam ekata hethuwa lankawata enakotath package eka kadila or open karala thibuna kiyana eka.
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    oka nam hariyata penne naa ban. Phone eka aawane athi ban. anyway phone eke pic ekak daapan. kiyak giyada?

    phone 1 තාම ගෙන්නුවෙ නෑ බන්.Aliexpress 1 test කරන්න තමා මුලින්ම case 1 ගෙනල්ල බැලුවෙ:).මේ හරැපෙ මොකක්ද කියලනෙ බන් තේරෙන්නෙ නැත්තෙ.:shocked::shocked:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Package eka kadila awith thiyenne lankawedi wena cover ekak daala naththan thiyana eke awula hadala. Oken kiyanne athule badu mona hari damage or adu nam ekata hethuwa lankawata enakotath package eka kadila or open karala thibuna kiyana eka.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: මල කෙලියයි....phone 1 ගෙන්නුවොත් ඒකටත් මෙහෙම වෙයිද දන්නෙ නෑ:sorry::sorry::sorry::sorry::sorry:.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    පැකට්එක කැඩිලා තිබ්බා කියලා කියන්නෙ පොස්ට් එකට ලැබෙද්දිත්.
    මගෙ නම් 4-5ක් ම ඔහොම ඇවිල්ලා තියෙනවා බන්.