Aliexpress

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අලිඑක්ස්ප්‍රස් එකේ "brands shopping week" කියලා ඩීල් එකක් තව දවස් 3-4කින් පටන් ගන්න හදනවා. අඩුවට දෙනවයි කියලා තමයි තියෙන්නෙ ඒත් ඇත්තටම කරලා තියෙන්නෙ කලින් තිබ්බ ගානට වඩා වැඩි කරලා දාලා ඩීල් එකක් කියලා තවත් වැඩිපුර ගානක් උන් ගන්නවා. කලින් ගත්තු අයිටම් ගොඩක මේක වෙලා තියෙනවා. උබලත් පරිස්සමෙන්.
     
    • Like
    Reactions: ST.PIERRE

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    lol okun Sale wala ohoma thama bn hamadama karanne rawatenna epa
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕක අද ඊයේ එකක් නෙවෙයි බං. උන්ගේ කවදාවත් සේල් කියල අඩු කරන්නේ නෑ.බොරුව දාන්නේ. අර උන්ගේ coin game එකත් පට්ට බොරුවක්. ඕක හැමෝම දන්නවා අලුතෙන් ගිහින් අහු වෙන එකේක් ඇරෙන්න.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔරිජිනල් චයිනීස්ම දෙයක් හැර් වෙන එවා නම් ගන්න එපා. පට්ටම බාල කොලිටි බඩු.. ඊබේ එකේ චීන්නුම තමා සෙල් කරන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඔරිජිනල් චයිනීස්ම දෙයක් හැර් වෙන එවා නම් ගන්න එපා. පට්ටම බාල කොලිටි බඩු.. ඊබේ එකේ චීන්නුම තමා සෙල් කරන්නේ.

    Lankawe nathi badu godak eke thiyenawane ban

    ඒ කියන්නෙ ඉතින් හැමදාම එකම ගාන කියන එකනේ. ඉක්මනට යවාගන්න ඕන වුනාම ඔහොම ඒවා කරනවා.

    $10 thiyena item ekak. $14 karala, deal kiyala $11 ta denawa

    ahemath ne ban,,mage wish list ake thibba product wagayak..eva nam adu wela thibba me promotion akedi

    Wish list eke save karana ewa wala original price eka save wenne naha. Seller item eke gana wadi karoth wish list eke thiyena eketh ganan wadi wenawa. Api screen shot gahan thiyaganne nahane. My orders wala nam kalin gaththu ewaye prices save wela thiyenawa. Ewa balanna
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    804
    1,644
    93
    මාස තුනක් විතර මගේ කාට් එකේ බඩු වගයක් තියෙනවා සල්ලි ලැබුණු වෙලාවක ගන්න හිතන් ඉන්න. කලින් ඉඳන්ම කාට් එකේ ගාන $280.98 නමුත් ලබන සුමානේ සේල් එකේදී ගාන $209.65 ඒ හින්ද මම ඒ බඩු ටික ගන්නවා.

    aliexpress එකේ සේල් දැම්මම හොඳ ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. මම අවුරුදු 4ක විතර ඉඳන් ඒකෙන් බඩු ගන්න හින්ද මම දන්නවා. 11.11.සේල් එකේදී මම ගත්ත සමහර දේවල් ඊට කලින් වත් පස්සේ වත් ඒ ලඟින් වත් යන ගණන් වලට දාල තිබ්බේ නෑ. කට්ටිය ඒකෙන් ඩිරෙක්ට් බඩු ගත්තොත් ඒකෙන් බඩු ගෙනල්ල විකුණන අයට නම් ටිකක් පාඩු ඇති.