Aliexpress ekn items tikak order kara dan masa 2. Post office walin wade dilada danna neda?
Mageth lankawata awa kiyala tracking wala update wune March wala. Thama naමගේ පෙරෙදට මාස දෙකයි. තාම ට්‍රැකින් තියෙන්නෙ මාර්තු 12 අප්ඩේට් එක විතරයි. සෙලර්ට කිව්වම කියන මෙහෙ පෝස්ට් ඔෆීස් එකේ බලන්නලු.
මගේ අන්තිම ට්‍රැකින් අප්ඩේට් එකේ තියෙන්නෙ එහෙන් ඩිස්පැච් කලා කියල විතරයි. ලංකාවට ආපු එකක් නෑ. ඩිස්පියුට් ඕපන් කරන්න හිතයි.Mageth lankawata awa kiyala tracking wala update wune March wala. Thama na
April 19 lankawata awa parcel ekak mata hambaune iye
enawa tikak kal yaiමගේ අන්තිම ට්‍රැකින් අප්ඩේට් එකේ තියෙන්නෙ එහෙන් ඩිස්පැච් කලා කියල විතරයි. ලංකාවට ආපු එකක් නෑ. ඩිස්පියුට් ඕපන් කරන්න හිතයි.
CME eke keepa denai work karanneth ban.hirawela thiyenneමගේ අන්තිම ට්‍රැකින් අප්ඩේට් එකේ තියෙන්නෙ එහෙන් ඩිස්පැච් කලා කියල විතරයි. ලංකාවට ආපු එකක් නෑ. ඩිස්පියුට් ඕපන් කරන්න හිතයි.
කවදද උඹ බයි කලේ? අඩෝ ආවේ නැති වුනොත් මගේ රුපියල් 400 හෑන්ඩ්ෆ්‍රී එක..badu enawa tikak kal yanawa
e nisa tikak iwasala idapalla
awe na kiyala dispute karanna epa evana unuth lankawata shipping nathi karai
SL post eke delay ekak thinawa
foreign mail exchange eka kalin wage newi un ratin ena parcel handle karanne bayen
train cargo ehemath wada ne
April 19 lankawata awa parcel ekak mata hambaune iye
normally, lankawata awith within 3 days enawa issara
mokakda me seen eka USPS --> DHL wage ekak da?Happata ehenam thawa maasayak yai meka enna
![]()
කවදද උඹ බයි කලේ? අඩෝ ආවේ නැති වුනොත් මගේ රුපියල් 400 හෑන්ඩ්ෆ්‍රී එක..![]()
යකෝ අප්‍රේල් 8 බයි කරලා අප්‍රේල් 19 ලංකාවටත් ඇවිල්ලා මැයි 11 වෙද්දී හම්බෙලත් එක්ක. අපි මාර්තු 10 බයි කරලා මාර්තු 12 එහෙන් එව්වා විතරයි තාම ලංකාවෙත් නෑ.mokakda me seen eka USPS --> DHL wage ekak da?
Meka DHL nam ikamanta enawa un private courier ekak nisa
USPS nam kiyanna ba SL post eken handle karanne
Speed post / EMS wage ekak nam ikamanta ei normal airmail nam kal yanawa. Ebay/Ali eva godak parakku wenawa.
buy kale April 8 da koheda un ship karala thibbe April 10
------ Post added on May 12, 2021 at 11:28 PM
mokakda me seen eka USPS --> DHL wage ekak da?
Meka DHL nam ikamanta enawa un private courier ekak nisa
USPS nam kiyanna ba SL post eken handle karanne
Speed post / EMS wage ekak nam ikamanta ei normal airmail nam kal yanawa. Ebay/Ali eva godak parakku wenawa.
යකෝ අප්‍රේල් 8 බයි කරලා අප්‍රේල් 19 ලංකාවටත් ඇවිල්ලා මැයි 11 වෙද්දී හම්බෙලත් එක්ක. අපි මාර්තු 10 බයි කරලා මාර්තු 12 එහෙන් එව්වා විතරයි තාම ලංකාවෙත් නෑ.![]()
tracking samahara ewa china wain dispatch kela kiyala witarai penne. E kiyanne hora wadak sellerge. Mata ehema ewa ekakwath awe na refund illananawa.badu enawa tikak kal yanawa
e nisa tikak iwasala idapalla
awe na kiyala dispute karanna epa evana unuth lankawata shipping nathi karai
SL post eke delay ekak thinawa
foreign mail exchange eka kalin wage newi un ratin ena parcel handle karanne bayen
train cargo ehemath wada ne
April 19 lankawata awa parcel ekak mata hambaune iye
normally, lankawata awith within 3 days enawa issara
Mage okkoma usbekiztan. Ewa 3 weeks walin awa habai registered post. Sign kerela gannee.Jan, Feb dapu eva patta widihata parakku una lankawata enna. march evath ehemada danne ne. e kale SL post delay eka na international post delay. dan anith paththa.
thawa seen ekak wenawa dan lankawaat ena samahara parcel un Turkey post eke da koheda ship karanne eva track kalama penanne China -> Turkey -> Sri lanka
tracking samahara ewa china wain dispatch kela kiyala witarai penne. E kiyanne hora wadak sellerge. Mata ehema ewa ekakwath awe na refund illananawa.
ඔය කුණු ශරිරේ කුණු කන් පිනවන්න මොන handfree ද? අල්ලලා දාපන්. ඕවා සංසාර පොදි. Mature වේයන්කවදද උඹ බයි කලේ? අඩෝ ආවේ නැති වුනොත් මගේ රුපියල් 400 හෑන්ඩ්ෆ්‍රී එක..![]()
Mage hand over to airline kiyana thanin ehata track wela nathi items okkoma awa. (Cainiano/Economy shipping)
Ethanin ehata tracking nathnam eka sellerge hora wadak kiyanna ba