shamil45

Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    me dawas wala aliexpress items deliver karanawada bn post eken? INVERTER ekak hadanna gatta, mehe samahara parts ganna na. Standard shipping dammoth ena ekak nadda?

    tikak time yanawa neda. Eke estimated delivery time balanna
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඊයෙ රෑ ඉඳන් 1USD එකක් වත් pay කරන්න බැහැ ලංකාවෙ කාඩ් වලින්
    අලි එකෙන් බඩු ගෙනාපු අවසාන ජෙනරේශන් එක තමයි අපි :-(
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,074
    4,096
    113
    ඊයෙ රෑ ඉඳන් 1USD එකක් වත් pay කරන්න බැහැ ලංකාවෙ කාඩ් වලින්
    අලි එකෙන් බඩු ගෙනාපු අවසාන ජෙනරේශන් එක තමයි අපි :-(
    appa eka apply welaada? Ayyiooo !!!!
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    ඊයෙ රෑ ඉඳන් 1USD එකක් වත් pay කරන්න බැහැ ලංකාවෙ කාඩ් වලින්
    අලි එකෙන් බඩු ගෙනාපු අවසාන ජෙනරේශන් එක තමයි අපි :-(
    meka sira da ban.payment ekak demmama mokadda ena error eka?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    ඊයෙ රෑ ඉඳන් 1USD එකක් වත් pay කරන්න බැහැ ලංකාවෙ කාඩ් වලින්
    අලි එකෙන් බඩු ගෙනාපු අවසාන ජෙනරේශන් එක තමයි අපි :-(

    මේ යන්නෙ යකෝ අපරාදෙ ටෙස්ට් කරන්න ගිය LKR :angry:

    05eeyA0.jpg

    5v5TiEx.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ubala try karapu card/bank monada
    man den baluwa audible eke $14 t fail wenawa frimi card eken,
    ali eke try kare na.

    ara solar fb group eket dala thibbe eye re idan serama block kiyala
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ow chat group wala un kiyala thibba steam payment ehemat wada karanne na kiyala.
    මෙහෙට බඩු ගේන එකත් තහනම් කරලද බන්? payoneer කාඩ් එකෙන් ගෙව්වොත් එන්නෙ නැති වෙයිද? ඩරාස් එකේ චීනෙක්ට කතා කරා රුපියල් වලින් ගෙවල ගෙන්න ගන්න. එතකොට මෙහෙම කිව්ව :sorry:

    daraz.jpg
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Ali eke Standard shipping eka dan Singapore Post newei.. vena monada CNCP585XXXXLK ttracking ekak enne🤨
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Ali eke Standard shipping eka dan Singapore Post newei.. vena monada CNCP585XXXXLK ttracking ekak enne🤨
    ඕකත් කුරියර් එකක්, මගෙත් එන්න තියේ තාම ආවෙ නෑ