~All About AliExpress~

baggyareg

Member
Jun 30, 2012
5
0
0
මචන්ලා මට කියහන්කෝ රු.33500 ක විතර ෆොනේ එකක් aliexpress එකෙන් ගෙන්නන්න කීයක් විතර tax PAY කරන්න වෙයිද කියල... LG G3 එකක් තමයි ගෙන්නන්න යන්නේ.......​
 
baggyareg

Member
Jun 30, 2012
5
0
0
එවන එකාට කියපන් 80$ වගේ මාර්ක් කරල එවන්න කියල..
මචෝ $80 ක් දැම්මොත් TAX එක කීයක් විතර වෙයිද බන්.. එකේ BOX with all accessories එනවා බන්... ඒක ඖලක් වෙයිද?
 
Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මචන්ලා මට කියහන්කෝ රු.33500 ක විතර ෆොනේ එකක් aliexpress එකෙන් ගෙන්නන්න කීයක් විතර tax PAY කරන්න වෙයිද කියල... LG G3 එකක් තමයි ගෙන්නන්න යන්නේ.......​

    aliexpress eken refurbished 4n ganna epa..karima leda thiyena 4n ewanne..tax nam gewanna ona na.20$ and electronic accessories kiyala ewanna kiyapan..gedaratama enawa..
    aniwa owage leda enawa mchn..nokiwwai kiyanna epa
    brand new kiyala thiyena ewath refurbished jarawalma thama..
    (xiaomi wage chinese brand , brand new ganna eka aulak na)
    :baffled::baffl
    ed:
     
    Last edited:

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com

    aliexpress eken refurbished 4n ganna epa..karima leda thiyena 4n ewanne..tax nam gewanna ona na.20$ and electronic accessories kiyala ewanna kiyapan..gedaratama enawa..
    aniwa owage leda enawa mchn..nokiwwai kiyanna epa
    brand new kiyala thiyena ewath refurbished jarawalma thama..
    (xiaomi wage chinese brand , brand new ganna eka aulak na)
    :baffled::baffl
    ed:

    ow bn:baffled:
     
    Thanks machan help ekata..

    REP+++++++
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචෝ $80 ක් දැම්මොත් TAX එක කීයක් විතර වෙයිද බන්.. එකේ BOX with all accessories එනවා බන්... ඒක ඖලක් වෙයිද?

    එහෙම අවුලක් නෑ බං අඩුවෙන් දාල එව්වොත් සාමාන්‍යයෙන් ගෙදරටම එනව..
    කරුමෙට අහු උනොත් tax ගහයි දෙසීයක් තුන්සීයක් විතර..
    ෆෝන් එකක් කියල මාට්ටු උනොත් උබට import export license එකක් ගන්න වෙනව ඊට පස්සෙ TRC එකට ගිහින් පොඩි කට්ටක් තියනව..

    එතන ඉන්න මල්ලියෙක් අල්ලල දාහක් විතර අතේ තිබ්බාම නිකං ම ගත හැකි..
    45 කට ෆෝන් එකක් ගෙන්නුව 80 ද කොහෙද දාල..
    tax ගැහුවෙ 200-300 විතර මතක විදියට..
    යපාලනේ නිසා කොහොම වෙයිද දන්නෙ නෑ දැන් නම් හැබැයි..
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,780
    244
    63
    පෘතුවියේ
    මචන්ලා මට කියහන්කෝ රු.33500 ක විතර ෆොනේ එකක් aliexpress එකෙන් ගෙන්නන්න කීයක් විතර tax PAY කරන්න වෙයිද කියල... LG G3 එකක් තමයි ගෙන්නන්න යන්නේ.......​

    40 000 - 50 5000 අතරේ ෆෝන් 3ක් මම අලී එකෙන් ගෙනල්ලා තියනවා මචන්.3ම ගෙදරටම ආවා.TAX , TRC මොකුත් නැහැ. කොහොමත් china sellers ලා value එක අඩුවෙන් මාර්ක් කරලා එවන්නේ.කෝකටත් seller ට payout කරද්දී මැසේජ් එකක් දාලා කියන්න value එක අඩුවෙන් දාන්න කියලයි පාර්ට්ස් විදිහට මාර්ක් කරන්න කියලයි.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දැන් ඉතින් ගෙන්නන මගුලක් TNT/DHL දාපල්ලා.. බඩු එන්න පරක්කුයි:oo::oo: phone නම් TNT Shipping ට්‍රයි කරපල්ල low shipping cost :yes: (රවිය මෙවටත් කෙලින්නද මන්ද හදන්නේ :eek::eek::eek:)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    පිලිගන්න උන් පිලිගනිල්ල නැති උන් එත් පිලිගනිල්ලා..
    අලී එකෙන් ෆෝන් ගන්න එපා මොන සුත්ත ගත්තත්..
    එව්වගෙ එන ලෙඩ හදන්න බෑ මචන්..ෆෝන් පිටින් විසි කරන්න වෙන්නෙ..
    පට්ට ගහල ෆෝල්ට් හින්ද විසි කරන ෆෝන් වලට අලුත් හවුසින් දාලයි ඔය පක්කු රීෆබිශ් කියල විකුනන්නෙ..
    ෆෝන් එක එද්දි හොදට තිබ්බ කියපන්..
    ඒත් පාවිච්චි කරද්දි පෝලිමට ලෙඩ එන්නෙ..
     
    baggyareg

    Member
    Jun 30, 2012
    5
    0
    0
    එහෙම අවුලක් නෑ බං අඩුවෙන් දාල එව්වොත් සාමාන්‍යයෙන් ගෙදරටම එනව..
    කරුමෙට අහු උනොත් tax ගහයි දෙසීයක් තුන්සීයක් විතර..
    ෆෝන් එකක් කියල මාට්ටු උනොත් උබට import export license එකක් ගන්න වෙනව ඊට පස්සෙ TRC එකට ගිහින් පොඩි කට්ටක් තියනව..

    එතන ඉන්න මල්ලියෙක් අල්ලල දාහක් විතර අතේ තිබ්බාම නිකං ම ගත හැකි..
    45 කට ෆෝන් එකක් ගෙන්නුව 80 ද කොහෙද දාල..
    tax ගැහුවෙ 200-300 විතර මතක විදියට..
    යපාලනේ නිසා කොහොම වෙයිද දන්නෙ නෑ දැන් නම් හැබැයි..
    මචෝ මම DHL එකෙන් ගෙන්නන්න ඉන්නේ... එක නිසා අව්ලක් වෙයිද? මචන් Referbished phones ගෙන්නන එක අවුලක්ද? PLEASE HELP මචෝ....