All about * guinea pigs !! * :)

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    නියම ත්‍රෙඩ් එකක් ගොඩක් ස්තුතියි
    නමුත් මෙ piggies ගැන දුක හිතෙන දෙකුත් කියන්න හිතෙනව මෙයාල ගොඩක් reserch වලට යොදාගන්න laboratory animals ජාතියක් ලංකාවෙත් MRI,VRI වගෙ ආයතන වල මෙයාලව ඇති කරනවා මෙයාලගෙ blood ගන්නවා ගොඩක් වෙලාවට වැඩි විස්තර කියන්න යන්නෙ නැ
    බලන්න මිනිස්සුන්ගෙ පැවැත්මට මෙ වගෙ අහිංසක සත්තු හරියට දුක් විදිනවා

    eketa magenam echchara wiriddathwayak na....
    medicine wala development ekata godakma research balapala thiyenawa..
    Jonas Salk polio vaccine eka hoyaganna try karana kaleth oya eka eka bahu butha kiwwa..
    eth hoyagaththata passe minissunta loku wuna vaccine ekay...
    i wish if they find a clean direct cure for cancer..
    :dull::dull:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    eketa magenam echchara wiriddathwayak na....
    medicine wala development ekata godakma research balapala thiyenawa..
    Jonas Salk polio vaccine eka hoyaganna try karana kaleth oya eka eka bahu butha kiwwa..
    eth hoyagaththata passe minissunta loku wuna vaccine ekay...
    i wish if they find a clean direct cure for cancer..
    :dull::dull:
    ane manda bun wirudda welath ba ekaga wennath ba cancer walata nam direct cure ekak hoyanna ehema lesi wenne na virus infection walatawath direct cure ekek nathi eke cancer walata direct cure hoyanna thawa godak kal yawi:yes::yes:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ane manda bun wirudda welath ba ekaga wennath ba cancer walata nam direct cure ekak hoyanna ehema lesi wenne na virus infection walatawath direct cure ekek nathi eke cancer walata direct cure hoyanna thawa godak kal yawi:yes::yes:

    true enough but they are coming close u know..
    back in a century or so beating bacteria was a dream...now they are comin close to defeat virus with drugs such as interferon...
    hope they'll beat it:D
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    නියම ත්‍රෙඩ් එකක් ගොඩක් ස්තුතියි
    නමුත් මෙ piggies ගැන දුක හිතෙන දෙකුත් කියන්න හිතෙනව මෙයාල ගොඩක් reserch වලට යොදාගන්න laboratory animals ජාතියක් ලංකාවෙත් MRI,VRI වගෙ ආයතන වල මෙයාලව ඇති කරනවා මෙයාලගෙ blood ගන්නවා ගොඩක් වෙලාවට වැඩි විස්තර කියන්න යන්නෙ නැ
    බලන්න මිනිස්සුන්ගෙ පැවැත්මට මෙ වගෙ අහිංසක සත්තු හරියට දුක් විදිනවා

    true that .. pau ahinsaka saththu :dull:

    machan guinea pigs ta mona wage cage ekakda hoda? mamath 2kwa gannawa

    cage eka nam loku wena tharamata hondai ..
    meyata kamathi godaak ehetta meheta duwala sellam karanna..
    ekkenek hadanawanam minimum 7.5 sq ft thiyenne ona..
    dennektaunath min imum .. 7.5 sq ft thiyenna ona .. eth 10.5 sq feet thibba nam wada hondai..

    kuuduwata tissues newspapers mukuth daanna epa eyala ewa okkoma kanawa :dull: piduru hari lee kudu hari daanna ..

    GuineaPigCage.jpg

    2-guinea-pigs-ann-cage_5531769.jpg

    guineapig.jpg

    eyala hangu muththan sellan karanna asai .. ithing puluwannam me wage toys tikak halada cage ekata daanna..

    images

    peachytunnel.jpg

    newcage2009.jpg

    guineapigcage.jpg

    goodluck!!
    11.gif
     
    • Like
    Reactions: IsuruAP

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මගේ ගිනි මියත් ඉන්නවා ලොකුවට ලොකුවේ පුලුන් බෝලයක් වගේ.ඔය කට්ටිය දැක්කොත් ආස හිතෙයි.:eek::eek::)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මගේ ගිනි මියත් ඉන්නවා ලොකුවට ලොකුවේ පුලුන් බෝලයක් වගේ.ඔය කට්ටිය දැක්කොත් ආස හිතෙයි.:eek::eek::)

    ammata siri
    welusumanalath meeyo hadanawa...
    ela ela
    :D
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ammata siri
    welusumanalath meeyo hadanawa...
    ela ela
    :D

    මොනාද කියන්නේ.ඒ කාලේ හිටපු ගිනි මීයෝ නිකන් කුළු හරක් වගේ සයිස් එවුන්.හුරතලේට අල්ලේ තියන් ඉන්නේ.:D:D
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    @ Cryzta.. ada ape bola gediyata podi bath ekak dunna.... :P :love:
    eya asa na hemotama penna enga pihadaganna :rofl: mage bed sheet eka ethule hengila oya inne hehe... :P mala kolamak :rofl:

    scaled.php

    scaled.php

    aneeeee!!!!!!
    matat oni ;'(

    hariiima cuuute akki ..
    inna hati ala bolayak wage ..
    :love::love::love::love::love:

    ape ekkena nam chuttak bayai thaama..
    purudu madi wage ..
    panchage thawa 4tos daannako akki..
    maarama cuute oka.. :love::love: