All about * guinea pigs !! * :)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :angry:


    :sorry::sorry::sorry: හරි හරි අපි පූසොනේ :sorry:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    oh ehemada :S baya wenna epa pattata honda wei :) :love:
    ape ekenatath last week asaneepa una.. bade awlak wela paw :s nidiyana ekamai kare, kettuth una mage bola gediya :( eth dawas dekakin hari giya....
    den chandiya wage nata nata innawa hehe :D

    beheth dunnata passe honda wuna ..
    eeta passe niwithi dunna ewa kaawa,,
    cucumberut kaawa .. dan saniipai wage :D
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නියම ත්‍රෙඩ් එකක් ගොඩක් ස්තුතියි
    නමුත් මෙ piggies ගැන දුක හිතෙන දෙකුත් කියන්න හිතෙනව මෙයාල ගොඩක් reserch වලට යොදාගන්න laboratory animals ජාතියක් ලංකාවෙත් MRI,VRI වගෙ ආයතන වල මෙයාලව ඇති කරනවා මෙයාලගෙ blood ගන්නවා ගොඩක් වෙලාවට වැඩි විස්තර කියන්න යන්නෙ නැ
    බලන්න මිනිස්සුන්ගෙ පැවැත්මට මෙ වගෙ අහිංසක සත්තු හරියට දුක් විදිනවා