matara ishanka kiyala kenek innawa ..
eya gini piggek aran .. amma banala denna kenek nathuwa hitiye
ona nam eyage ekaawa illaganna..
ehema leda hadenne na ..
leda hadunath ikmanta honda wenawa

එයාගෙන් ඉල්ලුවට වැඩක් වෙන්නේ නෑ. වෙන ගන්න තැනක් කවුරුහරි දන්නවනම් කියන්න පිස්සු වගේ මෙයාලගේ cuteness දැක්කම අදම අරගන්න තියනම් හොදයි කියල හිතෙනවා![]()

උබ කොහෙද මචන් . බොරැල්ලේ තියනවා pet shop එකක් එකේ ඉන්නවා .![]()

මම ගාල්ලේ මචන් ඒ කිට්ටුව ගන්න තැනක් කොහොමහරි හොයාගන්න ඕන නැත්නම් colombo ඇවිත් හරි ගන්නවා![]()

machan mata guinea pigs hadana kenekge contact number ekak PM karanawada? Mata guinea pigs hadana heti thawa wisthara danaganna oone

machan mata guinea pigs hadana kenekge contact number ekak PM karanawada? Mata guinea pigs hadana heti thawa wisthara danaganna oone
meh thread eke inna keepa denekma guinea pigs la ganna ahanawane... eka hinda thiyena prashna mekema ehuwa nam hemotama wedagath wei man hithanne....![]()
ඔව් එහෙම හොදයි මොකද පැරිස් අක්කටයි cryzටයි උන් ගැන සුවිශේෂී දැනුමක් තියනවා . හා හා

මේ මට මාතර යාලුවෙක් කිව්වා නුපේ pet shop එකක් තියනවා කියලා එකේ ඉන්නවා කිව්වා.![]()
man kiyanne na ithin ubata lol
kohomada oyage lamaya hondinda![]()

හික් හික් ඔව් ඔව් අක්කා මගේ කොල්ලයි කෙල්ලයි හොදින් ඉන්නවා 
. මම දන්නවා තව වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා කූඩුව කාලා ඉවර කරනවා දෙන්නා . හා හා 

i dont reckon havin a guniea pig with a dog bro..
at one time or another u have to let the pig get outta the cage...
in dog's case, its in their instinct to hunt animals like guniea pigs and rabbits....well of course cats as well....

එයාගෙන් ඉල්ලුවට වැඩක් වෙන්නේ නෑ. වෙන ගන්න තැනක් කවුරුහරි දන්නවනම් කියන්න පිස්සු වගේ මෙයාලගේ cuteness දැක්කම අදම අරගන්න තියනම් හොදයි කියල හිතෙනවා![]()
machan mata guinea pigs hadana kenekge contact number ekak PM karanawada? Mata guinea pigs hadana heti thawa wisthara danaganna oone

ඔව් එහෙම හොදයි මොකද පැරිස් අක්කටයි cryzටයි උන් ගැන සුවිශේෂී දැනුමක් තියනවා . හා හා

ළමයා නෙමෙයි ළමයි දෙන්නා .හික් හික් ඔව් ඔව් අක්කා මගේ කොල්ලයි කෙල්ලයි හොදින් ඉන්නවා
. මම දන්නවා තව වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා කූඩුව කාලා ඉවර කරනවා දෙන්නා . හා හා
![]()

edata passe adai enna labune..wada wada wada...
meeyo tika sapenda...![]()

හපොයි මාව මරන් කාල දායිද...නොදකින් යකෝ මීයො කියන්න එපා මේ කෙල්ලෝ දෙන්නට යකා වැහෙනවා![]()