All about Mobile Videography : OFFICIAL THREAD

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,457
    113
    Heaven :p
    You tube videos කොයිතරම් තිබුනත් Mobile videography වෙනුවෙන් හරිහමන් thread එකක් කිරියේ මේ වෙනකම් තිබුනේ නැහැ..

    අද ඉදන් මේ subject එකේ A-Z දන්න හැම දෙයක්ම මේ thread එකේ share කරගමු මචන්ලා.


    ගොඩක් වැදගත් දෙයක් වෙයි හැමෝටම. :love: :yes:


    නොදන්න අය බම්ප් එකකින්වත් උදව්වක් කරමු.
     

    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43
    Facebook Instragram wage story dannann kelin athata tiyagena da youtube wage dannanan diga athata tiyagenada video karanu manavi.:P
     
    • Like
    Reactions: Erzo