All Domain .XXX will BLOCK

.XXX block karanwata

  • Kamathi

    Votes: 20 29.4%
  • Kamathi naha

    Votes: 48 70.6%

  • Total voters
    68

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එහෙම කරා කියල බලන එවුන් කොහොමත් බලනවා..කොහෙන් හරි.. ඕකෙන් අලුතෙන් internet ගන්න එවුන්ට පොඩ්ඩක් අමාරු වෙයි.. කවදාවත් නෙට් පාවිච්චි කරල නැති එවුන්ට..
    මුන්ගේ මොලේ නැති වද බං.. අපේ එවුන් පාරේ යන යන කෙල්ලන්ට පැණි හලන්නේ කන්න වගේ බලන්නේ මේවා නවත්තන්න හදන හින්ද තමයි.. අර කිව්වා මගේ sex magic එකක් වෙනව..
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    තහනම් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්..ඔවා නිසා තමයි මෙ හෑම දුශන අපචාර ප්‍රශ්නයක්ම...ඔවා නිසා මනස විකුර්ති වෙනවා...බටහිර ඩොකාලා මොනා කිවුවත් ඔක තමයි ඈත්ත...උන් මනො විද්යාව ගලපන්නෙ සුද්දන්ගෙ සමාජෙට..එ සමාජෙ හෑටියට මෙ විකුර්තිය විකුර්තියක් නෙමෙ..බලන අය ස්වයන් පාලනයක් කරගත්තොත් හොදයි..

    :yes::yes::yes::yes:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Sirawatama kiyanawanam oye schl wala sex gena ugannanne na ban hariyata, godak un porn balala thama ban mewa hariyata igena ganne o_O
    block krna ekanam sira gon wedak kochchara block kalath dawasa gaane aluthen site 10 withara enawane :D